DISCOVERY SCIENCE
N.G.C
ALIENS AND UFO
UFO SIGHTINGS DAILY
UFO HUNTERS
GOOGLE MOON
GOOGLE MARS
ISS LIVE VIEW
HOME
FB GROUP
ALIENS ▼
Alien Abduction
Aliens
U.F.O
Mysterious
Meteor Shower
Science
PLANETS ▼
planets
Planets Information
Planet Moons
Sky
Univers
Galaxys
Spaceships
TELESCOPES ▼
Telescopes
Telescope Infor
Researchs
Films
Asteroids
Asteroid Impacts
planetarium Soft
NASA
SLOOH
▼
MARS ONE
ESA
අභ්‍යවකාශ මධ්‍යස්ථානය කැමරා ඇසට හසුවූ හදුනා නොගත් පියාසර වස්තුව
7:09:00 PM
max
0 Comments
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් 30 නිරීක්ෂිත ස්ථානය - අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුගිය සැප්තැම්බර් මස 30 වෙනි දින Streetcap1 යූටියුබ් නාලිකාව විසින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවි කැමරා තුලින් සොයාගෙන තිබේ.මෙම නිල් පැහැති හදුනා නොගත් පියාසර වස්තුව දර්ශනය වීමත් සමග නාසා ආයතනය සජීවි විකාශය මදකට නවත්වා ඇත.
එම වීඩියෝව.
0 comments:
TR3B අභිරහස් යානාව නැවතත්
7:02:00 PM
max
0 Comments
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර්
නිරීක්ෂිත ස්ථානය - Wrekin, Shropshire, එක්සත් රාජධානිය
TR3B (Dudly Dorito) යන විවිධ නම් වලින් හදුන්වන මෙම අභිරහස් යානාව වරින් වර විවිධ ප්‍රදේශ තුලින් දිස්වී ඇති බවට බොහෝ වාර්තා ඇත. TR3B යානාව බොහෝ විට රහසිගත ගුවන් යානා ව්‍යාපෘතියක නිර්මාණයක් ලෙස බොහෝ දෙන හදුන්වති.මෙම අභිරහස් යානාව දිස්වූ නවතම වාර්තාව ලෙස සැප්තැම්බර් මස Wrekin ප්‍රදේශය තුලින් වාර්තා වේ.මෙම ප්‍රදේශය තුල ඇවිදීමට ගිය Darren Edward නම් ගුරුවරයා විසින් ඔහුට ඉහලින් ගමන් කල මෙම අභිරහස් පියාසර වස්තුවේ ඡායාරූපයන් ඔහුගේ දුරකථන කැමරාව මගින් ලබා ගෙන ඇත.එම සිදුවීම වන විට වේලාව උදෑසන 7.30 වී තිබූ අතර ඇවිදිමින් සිට මොහු විවේකයක් ලබා ගැනීම සදහා මදක් නතර වී සිටි මොහොත තුල මෙම සිදුවීම සිදුවී ඇත.මෙම TR3B නම් අභිරහස් යානාව පිළිබදව ඇති වාර්තා තුල මෙය කිසිදු ශබ්දයක් පිට නොකරන සෙමින් අඩු උසකින් ගමන් කරන යානාවක් වේ.මෙම සිදුවීමට මුහුණ දුන් මෙම ගුරුවරයා විසින් ද ප්‍රකාශ කර ඇත්තේ එය තුලින් කිසිදු ශබ්දයක් පිට නොවු බවයි.බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට මෙම යානාව USAF Aurora aircraft developmental program තුලින් නිපදවූ යානාවක් බවට විශ්වාස කරයි.මෙම සිදුවීම බොහෝ දුරට නැවතත් එක්සත් රාජධානිය තුල මෙම අභිරහස් යානාව අත්හදා බැලීමක් සිදුකර ඇති බවට සාක්ෂි දරයි.
0 comments:
අයිල් ඔෆ් මෑන් දිවයින අසල දිස්වූ හදුනා නොගත් පියාසර වස්තුව
6:57:00 PM
max
0 Comments
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 13
නිරීක්ෂිත ස්ථානය - අයිල් ඔෆ් මෑන් දිවයින අසල (එංගලන්තය හා අයර්ලන්තය අතර)
මෙම හදුනා නොගත් පියාසර වස්තුව එංගලන්තය හා අයර්ලන්තය අතර පිහිටි අයිල් ඔෆ් මෑන් දිවයින අසලින් ගුවන් මගියෙකු විසින් නිරීක්ෂණය කර ඇත.පෙනුමින් එය ලෝහමය යානාවක් වන අතර තැටියක පෙනුමක් ගනී.එමෙන් ම එම අවස්ථාවේ මෙම හදුනා නොගත් යානාව ඒකාකාරී ව දකුණු පෙදෙසට ගමන් කර ඇත.
0 comments:
Newer Posts
Home
Older Posts
Subscribe to:
Posts (Atom)
ඔබ හදුනා නොගත් පියාසර වස්තුවක් දුටුවොත් අපගේ Email ලිපිනය වෙත දන්වන්න.ඔබ ඵම වස්තුවෙහි ජයාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඇත්නම් ඵ්වාද අප වෙත ලබා දෙන්න.
අපගේ Email ලිපිනය.
sacrorganization@gmail.com
=============================
අප Facebook ගෘපයෙහි පලවන ලිපි පිළිබදව සැනෙකින් තොරතුරු ලබාගැනීම සදහා ඔබගේ ජංගම දුරකථනයෙන්
Follow
හිස් තැනක්
pitasakwala
ලෙස ටයිප් කර
40404
වෙත ඔබගේ කෙටි පනිවිඩය යොමු කරන්න.මේ සදහා කිසිදු අය කිරීමක් නොමැත◔͜͡◔
ලොව පුරා දිනපතා වාර්තා වෙන හදුනා නොගත් පියාසර වස්තූන් ✍
මෙම වාර්තා දැක ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න ☛
අප බ්ලොගය වෙත පැමිනි පුද්ගලයන්
ගගනගාමී ජෙෆ් විලියම්ස්
Tweets by Astro_Jeff
අපගේ ට්විටර් අඩවිය
Tweets by @nithin2015
ජනප්‍රිය ලිපි ඵකතුව
ජීවයේ සම්භවය පිළිබඳ මත
(විශේෂ ස්තූතිය මෙම ලිපිය අප ගෘපය වෙත ඵවු මිතුරිය වෙත) 01. මැවීම් පිළිබඳ වාදය ( Theory of creation ) සියලු ජීවින් සර්ව බලධාරී දෙවියන් වහ...
පෘථිවියේ සම්භවය
පෘථිවියේ සම්භවය ( විශේෂ ස්තූතිය මෙම ලිපිය මා වෙත ඵවු මිතුරිය වෙත ) ''අදින් වසර බිලියන 18 කට පමණ පෙර ඈත අතිතයේදි අවකාශයේ ...
ජීවයේ සම්භවය
( විශේෂ ස්තූතිය මෙම ලිපිය අප වෙත ඵවු මිතුරිය වෙත ) පෘථිවියද වායු ගෝලයද ඉතා උණුසුම්ව තිබී ටිකෙන් ටික සිසිල් වන්නට පටන් ගත් බව හා වායු ගෝලය...
පුරාණයේ සිට පෘථීවිය පාලනය කිරීමට සටන් වදින පිටසක්වල ජීවින් කොට්ටාස 6 මෙන්න
Sirians සිරීයස් B තාරකා පද්ධතියේ සිට පැමිනි මොවුන් පෞරාණික දියුණු ජීවීන් පෙලපතක් බවයි පැවසෙන්නේ. ඉතිහාසයේ බොහෝ තැන්වල ඔවුන් සිය දැනුම ...
ලේබල් ගැලරිය
Alien Abduction
Alien Signals
Aliens
Area 51
Asteroid Impacts
Asteroids
Biological Scientists
Comets
Experiments
Films
Galaxys
Meteor shower
Mysterious
Paranormal Activity
Planet Moons
planetarium Software
planets
Planets Information
Researchs
Science
Short Stories
Sky
Space Junks
Spaceships
Telescope Information
Telescopes
Time Travel
U.F.O
U.F.O Information
Ufology
Univers
බ්ලොගයේ ලිපි ඇතුලත් වු කාළ වකවාණු
►
2017
( 3 )
►
April
( 2 )
►
March
( 1 )
▼
2016
( 213 )
▼
October
( 3 )
අභ්‍යවකාශ මධ්‍යස්ථානය කැමරා ඇසට හසුවූ හදුනා නොගත් ...
TR3B අභිරහස් යානාව නැවතත්
අයිල් ඔෆ් මෑන් දිවයින අසල දිස්වූ හදුනා නොගත් පියාස...
►
September
( 3 )
►
August
( 9 )
►
July
( 11 )
►
June
( 19 )
►
May
( 21 )
►
April
( 34 )
►
March
( 41 )
►
February
( 28 )
►
January
( 44 )
►
2015
( 54 )
►
December
( 33 )
►
November
( 19 )
►
August
( 2 )
අපට බැලු ප්‍රමාණය
අපේ අැන්ඩ්‍රොයිඩ් අැප් ඵක
ඩව්න්ලෝඩ් කර ගැනීමට පින්තූරය මත එක් වරක් පමණක් ක්ලික් කරන්න
Like Us!!
විශ්වයේ නව මානයන් සමගින් සොබාදහමේ අපූර්වත්වය සොයා යන ගවෙිෂණ ෆේස්බුක් පිටුව
0 comments: