අභ්‍යවකාශ මධ්‍යස්ථානය කැමරා ඇසට හසුවූ හදුනා නොගත් පියාසර වස්තුව
එම වීඩියෝව.
7:09:00 PM max 0 Comments
7:02:00 PM max 0 Comments
6:57:00 PM max 0 Comments
8:16:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් මස7:22:00 PM max 1 Comments
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් 111:38:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 12
7:02:00 PM max 1 Comments
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු මස8:04:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 43:12:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 ජූලි මස (වාර්තා වූයේ 2016 අගෝස්තු මස)8:06:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 811:45:00 AM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 179:48:00 PM Sachitha Viraj 0 Comments
5:13:00 PM max 0 Comments
කිසිසේත්ම හැකරුන්ට ඇතුළු වීමට නොහැකි වන අයුරින් පණිවුඩ හුවමාරු කළ
හැකි ක්වොන්ටම් බලැති චන්ද්‍රිකාවක් (quantum-enabled satellite) අභ්‍යවකාශ
ගත කළ බව චීන විද්‍යාඥයෝ පවසති. 
7:13:00 PM max 0 Comments
6:52:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2016 - 07 - 245:50:00 PM max 0 Comments
පසුගිය දවස් වල නාසා ආයතනය තුලින් තවත් අපූරු තොරතුරක් හෙළිවුනා.මේ හෙළිකර ගැනීම සිදුකලේ නාසා ආයතනයේ (MRO) යානාව විසිනි. (MRO) යානාව 2016/02/06 වෙනිදා අඟහරු ග්රහයගේ ලබා ගත්ත ජායාරූපයක් ඉහත දැක්වෙන්නේ.මේ ජායාරූපය ලබා ගත්තේ (MRO) යානවේ (HiRISE) High Resolution Imaging Science Experiment කැමරාව මගින්.නමුත් මේ ජායාරූපය පිළිබදව නාසා ආයතනය නිල වශයෙන් ඉදිරිපත් කරන්නේ පසුගිය මස 29 වෙනිදා NASA JPL අඩවිය විසින්.හරි අපූරුවට NASA JPL අඩවිය මේ ජායාරූපය පිළිබදව හෙළිකල ලිපියේ ශීර්ෂ පාඨය වුනේ " Martian Morse Code " යනුවෙන්.මේ ජායාරූපය දකින කෙනෙක්ට එක වරම මේ ජායාරූපය වටහා ගන්න අමාරුයි.නමුත් මේ දෙස හොදින් බැලුවොත් තේරෙනවා මෙතන යම් කිසි රටාවක් තියනවා කියලා.මේ රටාව මොකක්ද? මේ රටාව බොහෝ සෙයින්ම මෝස් කේත ක්රමයේ එන තිත සහ ඉර යන පැරණි සන්නිවේදන ක්රමයේ රටාව ආකාරයෙන් දිස්වෙනවා.මෝස් කේත ක්‍රමය කියන්නේ මාත් හරි ආස සන්නිවේදන ක්‍රමයක් මේකේ තිත සහ ඉර මගින් නිරූපණය කරන පණිවිඩය කියවීම සදහා වෙනම මෝස් කේත හෝඩියක් ඇතුලත් වෙනවා.10:01:00 AM max 0 Comments
9:11:00 AM max 0 Comments
විශ්වය කියන්නේ හරි අපූරු අභිරහස් වලින් පිරුණු තැනක්. දිනෙන් දින මේ අනන්ත විශ්වයේ ඇති මෙතෙක් හෙළි නොවුන තොරතුරු හෙළි වෙනවා.අද මම කියන්න හිතුවා මෑතකදි හොයාගත්ත තවත් අපූරු තරු පද්ධතියක් පිළිබදව.මේ තරු පද්ධතිය නම් කරල තියෙන්නේ " HD 131399 " ලෙසට.ඉතින් මේ තරු පද්ධතිය පිහිටලා තියෙන්නේ අපේ පෘථිවියේ ඉදලා ආලෝක වර්ෂ 320 ඈතින්.ඉතින් අපිට ආලෝකේ වේගයන් ගමන් කරන යානා තිබුණත් මේ තරු පද්ධතියට යන්න අවුරුදු 320 ගත වෙනවා.අපි මුලින්ම මේ තරු පද්ධතියේ තියෙන HD 131399Ab කියන ග්‍රහලෝකය පිළිබදව බලමු.

6:26:00 PM max 0 Comments
හදුනා නොගත් පියාසර වස්තූන් කඩා වැටීම පිළිබදව නොයෙක් ආකාරයේ තොරතුරු ලොව නන්දෙසින් වාර්තා වේ.උදාහරණයක් ලෙස ගෙන බැලුවොත් ඇවුරෝරා වෙත කඩා වැටුනු අභිරහස් යානාව,1947 ඇමරිකා එක්සත් ජනපදයේ රොස්වෙල් ප්‍රාන්තයට කඩා වැටුන යානාව සහ 1969 වසර මාර්තු මස තුල රුසියාවේ Yekaterinburg නම් ප්‍රදේශයට කඩා වැටුන හදුනා නොගත් යානා දැක්විය හැකිය.මේ සිදුවීම් ලෝකයේ හදුනා නොගත් පියාසර වස්තූන් අනතුරට පත්වූ ප්රබලතම සිදුවීම් ලෙස පවතී.ඉතින් අදත් මම කියන්න හිතුවේ හදුනා නොගත් පියාසර වස්තුවක් අනතුරට පත්වූ සිදුවීමක් පිළිබදව.අද මම කියන්නේ රුසියාවේ Yekaterinburg ප්‍රදේශයට කඩා වැටුන යානාව පිළිබදව.වාර්තා වෙන ආකාරයට මෙම සිදුවීම සිදුවෙන්නේ 1969 මාර්තු මාසයේ.නමුත් මේ දිනය පිළිබදව පැහැදිලි ලෙසම වාර්තා වෙන්නේ නෑ.මෙම හදුනා නොගත් පියාසර වස්තුව කඩා වැටීම පිළිබදව එදා ලෝකෙම දැන හදුන ගෙන හිටියේ "Secret KGB Files," ලෙසටයි.KGB කියන්නේ රුසියන් බසින් Komitet gosudarstvennoy bezopasnosti එහි තේරුම රාජ්‍ය ආරක්ෂක කම්ටුව යන්නයි.ඉතින් මේ KGB ලිපි ගොනු යම්කිසි ආකාරයකින් පිට වීමක් සිදුවෙලා තියනවා.ඇත්තෙන්ම මුදල් ගෙවල තමා මේ ලිපි ගෙනු හිටපු සෝවියට් සංගමයෙන් ලබා ගත්ත කියලා තමා වාර්තා වෙන්නේ.ඵ් කාලේ හැටියට මුදලින් ඩොලර් 10,000 මේ වාර්තාවන් ගැනීම සදහා ලබා දී ඇති බවට තමා සදහන් වෙන්නේ.නමුත් කවුද සල්ලි දුන්නේ කවුද සල්ලි ගත්තේ කියල නම් වාර්තා වෙලා නෑ.කොහොම හරි මේ විදියට එලියට ආපු මේ කඩා වැටිමේ තොරතුරු මුල්ම වරට ජනාතාව සදහා ප්‍රසිද්ධ කරල තියෙන්නේ 1998-09-13 වෙනිදා TNT නම් (Turner Network Television) වන නාලිකාව තුලින් වේ.මේ නාලිකාව විසින් මේ සිදුවීම "The Secret UFO Files of the KGB" යන විශේෂ නමින් මේ සිදුවීම ප්‍රචාරය කරලා තියනවා.මෙම නාලිකාව විසින් ප්‍රචාරය කල තොරතුරු අතර අසාමාන්‍ය අංග ලක්ෂණ ඇති ජීවියෙක් හා හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව දර්ශන ඇතුලත් වේ.එදා මේ සිදුවුන කඩා වැටීම එරට රජය ජනතාවට ප්‍රකාශ කලේ සාමන්‍ය ගනයේ ගුවන් වස්තුවක් කඩා වැටීමක් ආකාරයෙන්. රුසියන් රජය මෙම හදුනා නොගත් පියාසර වස්තුව කඩා වැටීම පිළිබදව තතු හෙළි කිරිම කුමන හෝ හේතුවක් නිසා ඔවුන් සිදුකලේ නෑ.මෙම කඩාවැටීමට අමතරව සුන්බුන් තුලවූ පිටසක්වල ජීවී සිරුරක්ද සොයාගෙන තියනවා.පසුව ඔවුන් විසින් මෙම යානාවේ කොටස් හා මියගිය පිටසක්වල ජීවියාගේ දේහය ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් අවශ්‍ය පර්යේෂණ සිදුකරල තියනවා.මියගිය පිටසක්වල ජීවියාගේ වීඩියෝව තුල එම පිටසක්වල ජීවියාගේ උඩුකයක් හා අතක කොටස් පරික්ෂා කරන ආකාරයක් දිස්වේ.8:31:00 PM max 0 Comments
SOHO "සූර්ය ගෝලීය නිරික්ෂණ යානාව" විසින් පසුගිය 6 වෙනි දින සූර්යාගේ ලබා ගත් ජායාරූප තුල සිලින්ඩරාකාර හැඩයකින් යුත් හදුනා නොගත් පියාසර වස්තුවක් සටහන් වී ඇත.මේ ආකාරයේ හැඩයක් ඇති වස්තුවක් SOHO කැමරා ඇසට හසුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.මින් පෙර SOHO යානාව විසින් එවා ඇති ජායාරූප අතුරින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව අප බ්ලොග් අඩවියේ වාර්තාවන් වැඩි වශයෙන් ඇති අතර පසුගිය වාර්තා තුලින් මෙම ආකාරයේම වස්තුවක් දිස්වී ඇති බවට අප විසින් වාර්තා කර ඇත.ඵනම් 2016 වසරේ අප්‍රේල් 12 වෙනි දින මේ ආකාරයෙන්ම හදුනා නොගත් වස්තුවක් දිස්වෙලා තියනවා.මේ ලින්ක් එකෙන් පැරණි වාර්තාව දැක බලා ගන්න පුලුවන්.9:45:00 AM max 0 Comments
පසුගිය ජුනි 28 වැනි දින යුරෝපියානු කොමිෂන් සභාපති Jean Claude Juncker මහතා හරි අපූරු ප්‍රකාශයක් සිදුකරල තියනවා.මෙම ප්‍රකාශය සිදුකරල තියෙන්නේ Brussels නගරයේ පිහිටා තිබෙන යුරෝපා පාර්ලිමේන්තුව තුලදීය.Jean Claude Juncker මහතා ඵම අවස්ථාවේ ප්‍රකාශට පත් කරනවා " I have met and listened to several leaders of other planets " සැබවින්ම මේ ප්‍රකාශයේ අරමුණ කුමක්? මොහු කාවද හමුවුනේ?කුමක්ද ඇහුන් කන් දුන්නේ?කවුද මේ වෙනත් ලෝක වල නායකයන්? මේ වගේ ප්‍රශ්ණ ගනනාවක් මේ කතාව නරබන ඕනිම කෙනෙක්ට ඇති වෙනවා.තවත් ආකාරයකින් බැලුවහොත් මෙම ආකාරයේ ප්‍රකාශයක් කිරිම තුලින් අවට සිටින සාමාජිකයන් හට ඇත්ත හෙළිකිරිමට ගත් යමිකිසි උත්සහයක්ද විය හැකිය.8:35:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 2005 ඔක්තෝබර් 8
4:57:00 PM max 0 Comments
මීට මාස දෙකකට පෙර අපේ ෆේස්බුක් ගෘප් ඵකට සහ බ්ලොග් අඩවියට මම ලිපියක් ඇතුලත් කලා නාසා ආයතනය සඳ මත තිබූ පිටසක්වල ගොඩනැගිලි වලට බෝම්බ දැමීමක් සිදුකර ඇති බවට.ඉතින් ඵ් ලිපිය කියවන්න බැරිවුණ අය ඉන්නවා නම් මේ ලින්ක් ඵකෙන් ගිහින් ඵ් ලිපිය කියවන්න පුලුවන්.මෙතන ක්ලික් කරන්න 3:42:00 PM max 0 Comments
නිරීක්ෂිත දිනය - 1949 අගෝස්තු 20![]() |
| Dr. J. Allen Hynek මහතා |
2:27:00 PM max 0 Comments
උතුරු
ඇමෙරිකාවේ ටේක්සාස් ප්‍රාන්තයේ සිට සැතපුම් 400 ක් දකුණු
දෙසට පිහිටා ඇති කාන්තාර ප්‍රදේශය නිහඬ කලාපය Zone of the
silence (Zona Del Sieencio) ලෙස හදුන්වයි. මෙය දැනට
පෘථිවියෙහි තිබෙන අභිරහස් සිදුවීම් සිදු වී තිබෙන ස්ථාන
අතරින් ප්රමුඛස්ථානයක් ගනු ලබයි. මේ හරහා ගමන් කරන ඕනෑම
අයෙක් සතු ජංගම දුරකතන, මාළිමා යන්ත්‍ර තාක්ෂණික උපාංග
ක්ෂණිකව අක්‍රීය වීම විශේෂත්වයකි. මෙම භූමිය තුළ පුදුමාකාර
ගල් විශේෂයක් විසිරි තිබෙනු දැකගත හැකිය. මෙම කාන්තාර භූමියට
පිවිසෙන මිනිසුන්ට අමුතු හැගිමක් දැනෙන බවද මෙහි හදුනාගත හැකි
කාරණයකි. 11:43:00 AM max 0 Comments
නිරීක්ෂිත දිනය - 1930
මේ පිළිබදව වාර්තා කල පුත්ගලයා නිර්නාමිකව ඔහුගේ අදහස් ප්‍රකාශ කරඇති අතර ඔහුට මෙම සිදුවීම පිළිබදව කිසිදු පර්යේශණයක් වත් වෙනත් දෙයක් වත් අවශ්‍යය නොවන බවටද ප්‍රකාශ කර තිබේ.8:11:00 PM max 0 Comments
හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව මින් පෙර මා විසින් කැනඩාවෙහි සිදුකල Alien Cosmic Expo හි VICTOR VIGGIANI මහතා හෙළිකල අතිශය වැදගත් ප්‍රකාශයන් පිළිබදව ලිපිය ඔබට මතක ඇත.ඔහුගේ හෙළිකිරීම ඇතුලත්වූ වීඩියෝ දර්ශණය තුල ඔහු විසින් ඵම අවස්ථාවේ පැමිණි සිටි පුද්ගලයන් වෙත ලබාදී ඇති අතිශය රහසිගත හදුනා නොගත් පියාසර වස්තූන් හි වාර්තා ඇතුලත්වූ පිටු 15 කින් සමන්විත මෙම ලේඛන ගොණුව පිළිබදව අද දින මා Alien Cosmic Expo සංවිධානය වෙත කල විමසීමක් තුලින් ඔවුන් ඵම ලේඛන ලබාගැනිමට අවස්ථාව මට ලබාදුන්න.North America's Aerospace Defense Command විසින් වාර්ෂිකව හදුනා නොගත් පියාසර වස්තූන් 1800 පමණ සොයාගන්න අතර ඵක් ඵක් අවුරුදු වල ඔවුන් මෙය 75 වතාවක් පමණ සිදුකල ඇති බවට තවදුරටත් හෙළිවේ.
0 comments: