DISCOVERY SCIENCE
N.G.C
ALIENS AND UFO
UFO SIGHTINGS DAILY
UFO HUNTERS
GOOGLE MOON
GOOGLE MARS
ISS LIVE VIEW
HOME
FB GROUP
ALIENS ▼
Alien Abduction
Aliens
U.F.O
Mysterious
Meteor Shower
Science
PLANETS ▼
planets
Planets Information
Planet Moons
Sky
Univers
Galaxys
Spaceships
TELESCOPES ▼
Telescopes
Telescope Infor
Researchs
Films
Asteroids
Asteroid Impacts
planetarium Soft
NASA
SLOOH
▼
MARS ONE
ESA
ධූමකේතුවක් අසල හදුනා නොගත් පියාසර වස්තුවක්
11:57:00 AM
max
0 Comments
මෙම හදුනා නොගත් පියාසර වස්තුව පසුගිය වසරේ නොවැම්බර් මස යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් Comet 67P නම් ධූමකේතුව වෙත ගිය Rosetta යානාවේ ඡායාරූප තුල සටහන් විය.Rosetta මෙහෙයුම තුලින් මෙම ධූමකේතුව අධ්‍යනය කිරීම සදහා 2004 මාර්තු 2 වන දින මෙම යානාව දියත් කෙරුණු අතර දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවක යෙදුනු මෙම යානාව 2014 අගෝස්තු 6 වන දින ධූමකේතුව වෙත සමීප විය.පසුව නොවැම්බර් මස මෙම යානාව විසින් රැගෙන යන ලද කූඩා ලෑන්ඩර් යානාව ධූමකේතුව තුලට ගොඩ බස්සවන ලදි.මෙම ගවේෂණයේ අවසානය වශයෙන් 2016 සැප්තැම්බර් මස Rosetta යානාව සිය මෙහෙයුම අවසන් කරමින් ධූමකේතුව තුලට කඩා වැටුනි.මෙම ඡායාරූපය මෙහෙයුම කාලය තුර ලැබුනු ඡායාරූපයක් වන අතර මෙම හදුනා නොගත් පියාසර වස්තුව මීටර් 100 පමන වන බවට නිගමනය කර තිබේ.
https://www.jpl.nasa.gov/images/rosetta/20160929/rosetta20160929.jpg
0 comments:
පෘථිවි චන්ද්‍රයා තුලින් සොයාගත් අභිරහස් පිවිසුම් දොරටුවක්
8:20:00 PM
max
0 Comments
නිරීක්ෂිත ස්ථානය - පෘථිවි චන්ද්‍රයා තුලින්
ගූගල් ඛණ්ඩාංක - 28° 3'10.95"N 6°27'25.55"W
චන්ද්‍රයාගේ ආවාටයක් වන Bancroft ආවාටය තුලින් සොයාගත් මෙම හදුනා නොගත් පිවිසුම් දොරටුවක ආකාරයක් ගත් ස්ථානය 28° 3'10.95"N 6°27'25.55"W මෙම ගූගල් ඛණ්ඩාංක මගින් ඔබට දැකගත හැකිය.ගූගල් මිනුම් එකකයන්ට අනුව එහි ප්‍රමාණය මීටර් 100 පමන වේ.රතු ග්‍රහයා තුලින් ද මේ ආකාරයේ භූගත පිවිසුම් දොරටු වැනි ස්ථානයන් වාර්තා වී තිබේ.
0 comments:
Newer Posts
Home
Older Posts
Subscribe to:
Posts (Atom)
ඔබ හදුනා නොගත් පියාසර වස්තුවක් දුටුවොත් අපගේ Email ලිපිනය වෙත දන්වන්න.ඔබ ඵම වස්තුවෙහි ජයාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඇත්නම් ඵ්වාද අප වෙත ලබා දෙන්න.
අපගේ Email ලිපිනය.
sacrorganization@gmail.com
=============================
අප Facebook ගෘපයෙහි පලවන ලිපි පිළිබදව සැනෙකින් තොරතුරු ලබාගැනීම සදහා ඔබගේ ජංගම දුරකථනයෙන්
Follow
හිස් තැනක්
pitasakwala
ලෙස ටයිප් කර
40404
වෙත ඔබගේ කෙටි පනිවිඩය යොමු කරන්න.මේ සදහා කිසිදු අය කිරීමක් නොමැත◔͜͡◔
ලොව පුරා දිනපතා වාර්තා වෙන හදුනා නොගත් පියාසර වස්තූන් ✍
මෙම වාර්තා දැක ගැනීමට පින්තූරය මත ක්ලික් කරන්න ☛
අප බ්ලොගය වෙත පැමිනි පුද්ගලයන්
ගගනගාමී ජෙෆ් විලියම්ස්
Tweets by Astro_Jeff
අපගේ ට්විටර් අඩවිය
Tweets by @nithin2015
ජනප්‍රිය ලිපි ඵකතුව
පෘථිවියේ සම්භවය
පෘථිවියේ සම්භවය ( විශේෂ ස්තූතිය මෙම ලිපිය මා වෙත ඵවු මිතුරිය වෙත ) ''අදින් වසර බිලියන 18 කට පමණ පෙර ඈත අතිතයේදි අවකාශයේ ...
ජීවයේ සම්භවය පිළිබඳ මත
(විශේෂ ස්තූතිය මෙම ලිපිය අප ගෘපය වෙත ඵවු මිතුරිය වෙත) 01. මැවීම් පිළිබඳ වාදය ( Theory of creation ) සියලු ජීවින් සර්ව බලධාරී දෙවියන් වහ...
ජීවයේ සම්භවය
( විශේෂ ස්තූතිය මෙම ලිපිය අප වෙත ඵවු මිතුරිය වෙත ) පෘථිවියද වායු ගෝලයද ඉතා උණුසුම්ව තිබී ටිකෙන් ටික සිසිල් වන්නට පටන් ගත් බව හා වායු ගෝලය...
පුරාණයේ සිට පෘථීවිය පාලනය කිරීමට සටන් වදින පිටසක්වල ජීවින් කොට්ටාස 6 මෙන්න
Sirians සිරීයස් B තාරකා පද්ධතියේ සිට පැමිනි මොවුන් පෞරාණික දියුණු ජීවීන් පෙලපතක් බවයි පැවසෙන්නේ. ඉතිහාසයේ බොහෝ තැන්වල ඔවුන් සිය දැනුම ...
ලේබල් ගැලරිය
Alien Abduction
Alien Signals
Aliens
Area 51
Asteroid Impacts
Asteroids
Biological Scientists
Comets
Experiments
Films
Galaxys
Meteor shower
Mysterious
Paranormal Activity
Planet Moons
planetarium Software
planets
Planets Information
Researchs
Science
Short Stories
Sky
Space Junks
Spaceships
Telescope Information
Telescopes
Time Travel
U.F.O
U.F.O Information
Ufology
Univers
බ්ලොගයේ ලිපි ඇතුලත් වු කාළ වකවාණු
▼
2017
( 3 )
▼
April
( 2 )
ධූමකේතුවක් අසල හදුනා නොගත් පියාසර වස්තුවක්
පෘථිවි චන්ද්‍රයා තුලින් සොයාගත් අභිරහස් පිවිසුම් ද...
►
March
( 1 )
►
2016
( 213 )
►
October
( 3 )
►
September
( 3 )
►
August
( 9 )
►
July
( 11 )
►
June
( 19 )
►
May
( 21 )
►
April
( 34 )
►
March
( 41 )
►
February
( 28 )
►
January
( 44 )
►
2015
( 54 )
►
December
( 33 )
►
November
( 19 )
►
August
( 2 )
අපට බැලු ප්‍රමාණය
අපේ අැන්ඩ්‍රොයිඩ් අැප් ඵක
ඩව්න්ලෝඩ් කර ගැනීමට පින්තූරය මත එක් වරක් පමණක් ක්ලික් කරන්න
Like Us!!
විශ්වයේ නව මානයන් සමගින් සොබාදහමේ අපූර්වත්වය සොයා යන ගවෙිෂණ ෆේස්බුක් පිටුව
0 comments: