සූර්ය ගෝලීය යානාව දෙවන වරටත් එක හා සමාන වස්තුවක් හසුකර ගනී

මෙතන ක්ලික් කරන්න
සැබවින්ම මේ ආකාරයේ වස්තූන් කුමක්ද? මේවා අභ්‍යාවකාශ සුන්බුන් කොටස්ද? බහුතරයක් ඵසේ විය නොහැකිය මන්ද ඒවාට ආවේණික පැහැදිලි හැඩයක් තිබිම හේතුවෙනි.කෙසේ නමුත් නාසා නම් මේ SOHO යානාවේ කැමරා ඇසට හසුවෙන මේ අමුතු වස්තූන් ගැන කතා කරනවා දකින්න ලැබෙන්නේ නෑ.SOHO යානාව දියත් කරන්නේ 1995 දෙසැම්බර් 2 දින.ඇට්ලස් රොකට් ගණයට අයත් වෙන ඇට්ලස් 2 රොකට්ටුව මගින් තමා මේ යානාව අභ්‍යාවකාශය වෙත රැගෙන ගියේ.මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ සූර්යා පිළිබදව අධ්‍යයනය කිරීම.නමුත් මේ ආකාරයේ දිස්වන වස්තූ පිළිබදව බලධාරීන් විසින් කරුණු හෙළි නොකරන්නේ ඇයි දැයි යන පැණය අපිට නිරන්තරයෙන් මතුවන ගැටලුවක්.කෙසේ නමුත් http://www.ufosightingsdaily.com/ වෙබ් අඩවියේ නිර්මාතෘ Scott Waring මහතා පවසන ආකාරයට මෙය මීටර් 500 තරම් විශාල වස්තුවක් වෙන්න පුලුවන්.
සූර්යා අසල ඇති හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සැකසූ වීඩියෝවක් පහතින් නැරබිය හැකිය.
0 comments: