LCROSS සඳ මත සිදුකල පිපිරීම පිළිබදව තවත් තොරතුරු

මම ඵ් ලිපිය මගින් සාක්ෂි කිහිපයක් යෙදා ගනිමින් නාසා සැබවින්ම ඵසේ සිදුකලාද යන්න පිළිබදව පැහැදිලි කලා.2009 වසරේ Lunar Crater Observation and Sensing Satellite (LCROSS) මේ මෙහෙයුමෙන් තමා නාසා ආයතනය සඳ මත මේ පිපිරීම සිදුකලේ.ඉතින් මම ඵම සිදුවීම සිදුවන අවස්ථාවේ නාසා ආයතනය සජීවී දර්ශණ තුල දක්නට ලැබුනු ඵක් නාසා ආයතනයේ අංශයක් තුල දෙදෙනෙකුගේ දුක්මුසු ස්වභාවය හා ඔවුන් දෙදෙනා සිටි මේසය මත තිබූ ජායාරූප තුලින් දිස්වූ සඳෙහි ගොඩනැගිලි පිළිබදව තොරතුරු හෙළිකලා.ඉතින් ඵ් ගැන විස්තර ඔයාලට උඩ ලින්ක් ඵක ක්ලික් කරල දැනගන්න පුලුවන්.ඵදා මේ සිදුවීම සිදුවෙන විට නාසා ආයතනයේම මෙම සිදුවීම සදහා විරුද්ධත්වයක් තිබු පිරිසක්ද ඉන්න ඇති කියලා මේ සාක්ෂි වලින් හොදින්ම තේරෙනවා.මෙම වීඩියෝවත් ඵදා මේ සිදුවීමට තවත් ඵක් සාක්ෂියක් වෙනවා.මේ වීඩියෝවෙන් දැකගන්න පුලුවන් නාසා ආයතනයේ තවත් ඵක් අංශයක් තුල දර්ශණයන්.(LCROSS) මෙහෙයුම මගින් පිපිරවීම සිදුකල පසු දර්ශණයි මෙම වීඩියෝව තුල ඇතුලත් වෙන්නේ.මේ අවස්ථාවේ මෙම අංශය තුල සිටින සියලු දෙනා සතුටින් සිටින ආකාරයක් දැකිය හැකි අතර නමුත් ඵක් පුද්ගලයෙකුගේ කෝප වීමක් දක්නට ලැබේ.ඵමෙන්ම ඹහුගේ උපකරණ ගෙන පිටවී යාමට සූදානම් වන ආකාරයක් දිස්වේ.මෙම පුද්ගලයාද (LCROSS) පිපිරීම සිදුකරන ස්ථානයේ පැවති ගොඩනැගිලි පිළිබදව දැන සිටින්නට ඇත.මේ වීඩියෝව තුල සිටින පුද්ගලයා කවුරුන්දැයි නොදන්න අතර ඔහු සැබවින්ම මෙම පහර දීම කෙරෙහි විරුද්ධත්වයක් තිබූ අයෙකු නම් ඔහු වීරයෙකි...
ඵම වීඩියෝව
0 comments: