නාසා සඳ තුල තිබු පිටසක්වල ගොඩනැගිලි වෙත බෝම්බ දැමුවාද







මේ ජායාරූපය තුලද ඇත්තේ ඉහත දෙදෙනා සතුව තිබු සඳෙහි ගොඩනැගිල්ලේ ජායාරූපය විය හැකි බවට හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සොයා බලන Scott C. Waring පවසා ඇත.

මෙම සාක්ෂි තුලින් සැබවින්ම 2009 දි නාසා සඳ මත පිහිටි ගොඩනැගිලි වෙත බෝමිබ හෙළිමක් කර ඇති බවට සැක සිතේ.
2009 දී නාසා විසින් සිදුකල සඳෙහි ගැටිම මෙම විඩියෝව මගින් නැරබිය හැකිය.
0 comments: