උතුරු කැරොලිනාවෙන් වාර්ථා වු වස්තුව

නිරික්ෂිත ස්ථානය Broadway, North Carolina
පසුගිය සතිය තුල උතුරු කැරොලිනාවෙන් වාර්ථා වු මෙම වස්තුව රාත්‍රී කාලයේදි නිරික්ෂණය කර ඇත.පෙනුමින් යමිකිසි ශක්තියක් පිටකරමින් විවිධාකාර හැඩ තළ වල හැඩයක් ගැනීමක් මෙම වස්තුව විසින් සිදුකරයි.මෙම ආකාරයේ වස්තූන් රාත්‍රී කාලයේදි දිස් විම විශේෂ වේ.
0 comments: