ගුවන් විඩියෝවක සටහන් වු වස්තූන්

නිරික්ෂිත ස්ථානය Manchester, England
මූලාශ්රය http://www.manchestereveningnews.co.uk/…/mystery-ufo-film-m…
මෙම සිදුවිම වී ඇත්තේ නිවාඩුක් සදහා ගුවන් යානයක් මගින් ගමන් කර සිටි පුත්ගලයකු විසින් විඩියෝ කරන ලද දර්ශණයක අහබු ලෙස සටහන් වී මෙනි.සුදු පැහැති විනිවිද පෙනෙන සුළු මෙම වස්තූන් 3ක් වේගයෙන් ගමන් කරන ආකාරයක් මෙහිදි දැක ගත හැකි වේ.මෙම වස්තූන් රේඩර් තරංග වලට හසු නොවි ඇත.
0 comments: