බල්ගේරියාවෙහි Nova Zagora අසලින් දිස්වු හදුනා නොගත් යානාව

නිරීක්ෂිත පිහිටීම Nova Zagora, Bulgaria
මූලාශ්රය http://portal12.bg/Iztrebiteli-presledvaha-NLO-kray-Nova-Za…
මෙම සිදුවිම වාර්ථා වෙන්නේ පසුගිය 14 වැනිදා බල්ගේරියාවෙනි.මෙම හදුනා නොගත් පියාසර වස්තුව ගොවිපලක් අසල ඇති ඉතා උස් වු විදුලි රුහැන් කුළුනක් අසලින් ජායාරූපයට ගෙන ඇත.ඵසේම මෙම වස්තුව හමුදාමය ගුවන් යානා විසින් පරික්ෂා කරන ආකාරයක් මෙම ජායාරූප කිහිපයෙන් දැකගත හැකිය.මූලාශ්ර තොරතුරු මගින් සදහන් වනුයේ ප්‍රහාරක යානා මගින් මෙම වස්තුව හබා යැමක් කර ඇති බවයි.මෙම වස්තුව බල්ගේරියාවෙහි නගරයක් වන Nova Zagora නගරය අසන්නයේ 14 වැනිදා දහවල් කාලයේදි මෙම සිදුවිම සිදු වී ඇත.මෙම පියාසර වස්තුව මෙම අවස්ථාවෙදි සෙමින් ගමන් කර ඇත.විනාඩි 5ක් පමන දර්ශණය විමෙන් පසුව මෙම යානව ඵහි පිහිටීම වෙනස් කර ඇති අතර ඵයට හේතු ලෙස සදහන් වනුයේ ගුවන් යානා දෙකක් පැමිනිම නිසා විය හැකිය.
0 comments: