JHelioviewer පරිඝනක මෘදුකාංග
අද මම ඔයාලට කියන්නේ JHelioviewer පරිඝනක මෘදුකාංග පිළිබදව මෙම මෘදුකාංග
මගින් හිරු ඕනිම තැනක සිට නැරබිය හැකියාව තියනවා.මෙම මෘදුකාංග European
Space Agency සහ NASA ආයතනය Helioviewer ව්‍යාපෘතිය සදහා නිර්මාණය කරපු
මෘදුකාංගයක්.Solar and Heliospheric Observatory යානය මගින් ඵවන සුර්යාගේ
ජායාරූප අතිවිශාල ප්‍රමාණයක් මේ හරහා දැක ගන්න පුලුවන්.මෙම පරිඝනක මෘදුකාංග ලබා ගැනිම සදහා පහත ලින්ක් ඵක භාවිතා කරන්න.. JHelioviewer

0 comments: