අභ්‍යවකාශ මධ්‍යස්ථානය කැමරා ඇසට හසුවූ හදුනා නොගත් පියාසර වස්තුව

7:09:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් 30 නිරීක්ෂිත ස්ථානය - අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පසුගිය සැප්තැම්බර් මස 30 වෙනි දින Streetcap1 යූටියුබ් නාලිකාව විසින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවි කැමරා තුලින් සොයාගෙන තිබේ.මෙම නිල් පැහැති හදුනා නොගත් පියාසර වස්තුව දර්ශනය වීමත් සමග නාසා ආයතනය සජීවි විකාශය මදකට නවත්වා ඇත. 
එම වීඩියෝව.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya