පෘථිවියේ සම්භවය
පෘථිවියේ සම්භවය(විශේෂ ස්තූතිය මෙම ලිපිය මා වෙත ඵවු මිතුරිය වෙත)
''අදින් වසර බිලියන 18 කට පමණ පෙර ඈත අතිතයේදි අවකාශයේ ඇති වු මහා පිපිරීමක් විය. මෙම අතිශයින් විශාල හා ප්රබල පිපිරිමේ ප්රථිඵලයක් ලෙස විශ්වය පුරා විසිරි ගිය සුවිශාල වුත් ගිනිගෙන දැවෙන්නා වුත් ධුලි වලාවන් රාශියක් වු අතර, එයින් එකක් පෘථිවියේ සම්භවයට හේතු වන්නට අැතැයි විශ්වාස කෙරේ. ක්රමයෙන් සිසිල් විමට සහ කැටි ගැසීමට භාජනය වෙමින් හා විවිධ රසායනික විපර්යාස සිදු කරමින් ද ඝන ගෝලාකාර වස්තු බවට පත් වු කුඩා ධුලි වලාවන්ගෙන් ග්රහාලෝක සම්බවය විය. එයින් එක ග්රහ ලෝකයක් ලෙස දැනට අවුරුදු බිලියන 4.5 කට පමණ පෙර අප වෙසෙන පෘථිවි ග්රහයා උපත ලද්දේය. එකට පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස් එකක් විය. නිහඬවුත්,අජිවි වුත්, නිසරැ ග්රහයෙක්ව පැවතිණ.
0 comments: