ධූමකේතුවක් අසල හදුනා නොගත් පියාසර වස්තුවක්

11:57:00 AM max 0 Comments

මෙම හදුනා නොගත් පියාසර වස්තුව පසුගිය වසරේ නොවැම්බර් මස යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් Comet 67P නම් ධූමකේතුව වෙත ගිය Rosetta යානාවේ ඡායාරූප තුල සටහන් විය.Rosetta මෙහෙයුම තුලින් මෙම ධූමකේතුව අධ්‍යනය කිරීම සදහා 2004 මාර්තු 2 වන දින මෙම යානාව දියත් කෙරුණු අතර  දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවක යෙදුනු මෙම යානාව 2014 අගෝස්තු 6 වන දින ධූමකේතුව වෙත සමීප විය.පසුව නොවැම්බර් මස මෙම යානාව විසින් රැගෙන යන ලද කූඩා ලෑන්ඩර් යානාව ධූමකේතුව තුලට ගොඩ බස්සවන ලදි.මෙම ගවේෂණයේ අවසානය වශයෙන් 2016 සැප්තැම්බර් මස Rosetta යානාව සිය මෙහෙයුම අවසන් කරමින් ධූමකේතුව තුලට කඩා වැටුනි.මෙම ඡායාරූපය මෙහෙයුම කාලය තුර ලැබුනු ඡායාරූපයක් වන අතර මෙම හදුනා නොගත් පියාසර වස්තුව මීටර් 100 පමන වන බවට නිගමනය කර තිබේ.

https://www.jpl.nasa.gov/images/rosetta/20160929/rosetta20160929.jpg

0 comments:

පෘථිවි චන්ද්‍රයා තුලින් සොයාගත් අභිරහස් පිවිසුම් දොරටුවක්

8:20:00 PM max 0 Comments

නිරීක්ෂිත ස්ථානය - පෘථිවි චන්ද්‍රයා තුලින්
ගූගල් ඛණ්ඩාංක - 28° 3'10.95"N   6°27'25.55"W
චන්ද්‍රයාගේ ආවාටයක් වන Bancroft ආවාටය තුලින් සොයාගත් මෙම හදුනා නොගත් පිවිසුම් දොරටුවක ආකාරයක් ගත් ස්ථානය  28° 3'10.95"N   6°27'25.55"W  මෙම ගූගල් ඛණ්ඩාංක මගින් ඔබට දැකගත හැකිය.ගූගල් මිනුම් එකකයන්ට අනුව එහි ප්‍රමාණය මීටර් 100 පමන වේ.රතු ග්‍රහයා තුලින් ද මේ ආකාරයේ භූගත පිවිසුම් දොරටු වැනි ස්ථානයන් වාර්තා වී තිබේ.


0 comments: