පෘථිවි චන්ද්‍රයා තුලින් සොයාගත් අභිරහස් පිවිසුම් දොරටුවක්
නිරීක්ෂිත ස්ථානය - පෘථිවි චන්ද්‍රයා තුලින්ගූගල් ඛණ්ඩාංක - 28° 3'10.95"N 6°27'25.55"W
චන්ද්‍රයාගේ ආවාටයක් වන Bancroft ආවාටය තුලින් සොයාගත් මෙම හදුනා නොගත් පිවිසුම් දොරටුවක ආකාරයක් ගත් ස්ථානය 28° 3'10.95"N 6°27'25.55"W මෙම ගූගල් ඛණ්ඩාංක මගින් ඔබට දැකගත හැකිය.ගූගල් මිනුම් එකකයන්ට අනුව එහි ප්‍රමාණය මීටර් 100 පමන වේ.රතු ග්‍රහයා තුලින් ද මේ ආකාරයේ භූගත පිවිසුම් දොරටු වැනි ස්ථානයන් වාර්තා වී තිබේ.
0 comments: