මෙක්සිකෝ විප්ලවය ස්මාරකය අසල අහසේ සැරිසැරූ හදුනා නොගත් පියාසර වස්තුව

නිරීක්ෂිත ස්ථානය - The monument of Revolution, Mexico City, Mexico
මෙම සිදුවිම වාර්ථා වනුයේ මෙක්‌සිකානු විප්ලවය ස්මාරක කෞතුකාගාරයෙන් පිටත අහසේ සැරිසැරූ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදවයි.web cams de mexico යන වෙබි අඩවිය මගින් Mexico වෙහි විවිධ ප්‍රදේශයන්හි සවිකර ඇති කැමරා මගින් සජීවි විඩියෝ දසුන් ඉදිරිපත් කරයි.මෙම මෙක්‌සිකානු විප්ලවය ස්මාරක කෞතුකාගාරය ආසන්නයේ සවිකර ඇති කැමරවක් මගින් මෙම හදුනා නොගත් පියාසර වස්තුන් හසුකර ගැනීමට හැකිවි ඇත. සක්වළ ජීවින් ඉතිහාසමය වැදගත් කමක් ඇති තැන් පිළිබදව ගවේෂණ කිරිමට දැඩි කැමැත්තක් දක්වයි.බොහෝ විට මෙය ඵවන් ගවේෂණය කිරිමක් විය හැකිය
0 comments: