එඩ්ගාර් මිචෙල් ලොවෙන් සමුගනී

පිටසක්වල ජීවින් පිළිබදව වැදගත් කරුණු හෙළි කල ඔහු මුල්ම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු වූ අවස්‌ථාවේ පිටසක්‌වල යානා පෘථිවියට පැමිණ නිරීක්‍ෂණයේ යෙදුණු බව හෙළි කර ඇත.සඳමතට පා තැබූ හය වැනි මිනිසා වූ මිචෙල් තවදුරටත් පැවසූවේ රුසියාව හා ඇමරිකාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීම ව්‍යර්ථ කිරීම සඳහා පිටසක්‌වල ජීවින් ක්‍රියා කළ බවයි.1940 වසරේ නිව් මෙක්‌සිකෝහි වයිට් සැන්ට් කාන්තාරයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුවන අවස්‌ථාවේ පිටසක්‌වල යානා අහසේ රැඳී සිටින අයුරු හමුදා නිලධාරීන් දුටු බවද හෙතෙම සඳහන් කර ඇත.
තවද සද මත ගමන් කල එඩ්ගාර් මිචෙල් පිටසක්වල ජීවය පිළිබදව තදින් විශ්වාසය කල පුත්ගලයෙකි.
0 comments: