ජායාරූපයක සටහන් වූ අභිරහස් ජීවියා

ගුවන් ගමන් අතරතුර ඇය කිසිදා තම ජංගම දුරකතන හරහා සෙල්ෆි ඡායා රූපගෙන නොමැති වුවද එදින ඇයට සෙල්ෆි ඡායා රූපයක් ගැනීමට සිත් පහළ විය. ඇය එම ඡායාරූපය සමාජජාල වෙබ් අඩවි හරහා මුදා හැරියාය. එය දුටු මිතුරන් ඇයගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.
"කවුද ඔබට පිටු පසින් සිටින අද්භූත පුද්ගලයා. පිටසක්වළ ජීවියෙක්ද" හොල්මනක්ද? පිට සක්වළයකුගේ අවතාරයක්ද?" ඔලෙස්යා මහත්මිය එම ඡායාරූපය දෙස හොඳින් බලන්නේ ඉන් පසුවය.
තම පිටුපසින් අද්භූත ජීවියකුගේ රුවක් එම ඡායාරූපයේ තිබෙනු දැක පුදුමයට පත්වන අතර ලොව පුරා ජනප්‍රිය වූ X file කතා මාලාවේ ඔබ අප දැක ඇති පිටසක්වළ ජීවියකුගේ අවතාරයක් මෙන් එය දිස්විය.
0 comments: