ගූගල් සිතියමි සැගවු තවත් ඵක් ස්ථානයක්

නිරීක්ෂිත ස්ථානය Kang Tanga Mountain, Nepal
ඛණ්ඩාංක 27°47'43.40"N 86°49'6.40"E
හිමාලය අසල ඇති කදු පංතියක මෙසේ ගූගල් සිතියමි මගින් තුල සගවා ඇති ස්ථානයක් MexicoGeek යුටියුබ් චනලය විසින් ඉදිරිපත් කරලා තියනවා.මෙම කඳු පංතියෙහි විශාල කොටසක් මෙසේ ගූගල් සිතියමි මගින් සගවා ඇති ආකාරය ඉහත ඛණ්ඩාංක යොදා ගනිමින් දැකගත හැකිය.මේ පිළිබදව අදහස් දක්වන ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය යමි කිසි ඇතුලු විමට හෝ පිටවිමට ඇති කොටසක් බවයි.ගූගල් සිතියමි මගින් මේ ආකාරයේ හමුදා හෝ වෙනත් රහසිගත ස්ථාන සිතියමි තුල සගවා ඇත.
0 comments: