අැපලෝ 11 මෙහෙයුමට අයත් ජායාරූප තුලින් හදුනා නොගත් පියාසර වස්තූවක්

නිරීක්ෂිත දිනය - 2016 මැයි 24
නිරීක්ෂිත ස්ථානය - චන්ද්‍රයා අසල
Streetcap1 යූට්යුබ් චනලය විසින් අපලෝ 11 මෙහෙයුමට අයත් ජායාරූප තුලින් යානාව හැඩයක් ගන්න වස්තුවක් සොයාගත් බවට වාර්තා කරයි.

බැලූ බැල්මට මෙය ස්ටාර් වෝර් සිනමා පටයේ ඵන මිලේනියම් ෆැල්කන් යානායේ හා බෝල්ටික් මුහුදේ ගිලී පවතින හදුනා නොගත් පියාසර වස්තුවක හැඩයක් ගන්න පාෂණමය ව්‍යුහයේ ආකාරයක් ගනී.

බෝල්ටික් මුහුදේ ගිලී පවතීන ව්‍යුහයේ විඩියෝව
Streetcap1 යූට්යුබ් චනලයේ විඩියෝව පහතින් නැරබිය හැකිය.
0 comments: