උල්කාවක් ඇමරිකාණු අහසේ දැවීයයි
ඉතා විශාල උල්කාවක් මෙම මස 17 වැනි දින ඊසාන දිග එක්සත් ජනපදයේ රාත්‍රී අහස ආලෝකමත් කරමින් දැවී ගොස් ඇති අතර සියගනනින් නිරීක්ශනය සිදුකල පුත්ගලයන් විසින් වාර්තා කරඇත.මෙම අපූරු උල්කාව දැවීයන ආකාරය ඵම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක් තුල සටහන් වී තිබේ.

ඵම උල්කාවේ විඩියෝ දර්ශණය පහතින් නැරබිය හැකිය.
0 comments: