ආර්ජන්ටිනාවේ පිටසක්වල ජීවියෙකු දිස්වේ

එම අවස්ථාවේ එම ළමුන්ගේ කෑ ගැසීම අසා බොහෝ දෙනකු එම ස්ථානයට පැමිණියද කිසිවකුට යලිත් එම සත්ත්වයා දර්ශනයවී නැහැ.
එහෙත් එම ස්ථානයට ඉතා ආසන්නයේ වෙසෙන පිරිසක් එම අවස්ථාවේදී ආර්ජන්ටිනා පොලිසිය වෙත කරුණු දක්වා ඇත්තේ තමන්ගේ නිවෙස්වලට ඉහලින් සැක සහිත පියාසර වස්තුවක් ගමන් කළ බවයි. එය පියාඹන පීරිසියකට සමාන බවයි ඔවුන් දන්වා ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි.
lankaanews
0 comments: