මෙක්සිකෝවේ පොපොකැටෙපේල් ගිනිකන්ද අසල දිස්වූ හදුනා නොගත් පියාසර වස්තූන්
නිරීක්ෂිත දිනය - 2016 ජුනි 19නිරීක්ෂිත ස්ථානය - මෙක්සිකෝවේ පොපොකැටෙපේල් ගිනිකන්ද අසල
මෙම සිදුවීම පසුගිය 19 වැනි දින මෙක්සිකෝවේ පොපොකැටෙපේල් ගිනිකන්ද අසල සිදුවිය.ගිනිකන්ද දෙසට යෙමුකර තිබූ සජීවී කැමර තුල මෙම හදුනා නොගත් පියාසර වස්තූන් සටහන් වුනු අතර මෙම වස්තූන් තුල ඇති අසාමාන්‍ය චලිත රටාවන් පහත විඩියෝව මගින් දැකගත හැකිය.මෙක්සිකෝවේ ඇති මෙම පොපොකැටෙපේල් නම් ගිනිකන්ද ඵරට ඇති දෙවන උසම කන්ද වේ.උස මීටර් 5426ක් වන අතර පොපොකැටෙපේල් යන නාමයෙහි අර්ථය යනු දුම් නඟින කන්ද යන්නයි.මෙය මෙක්සිකෝව තුල සක්‍රීය ගිනි කන්දක් වේ.
ඵම විඩියෝව
0 comments: