ජර්මනිය තුලින් වගාකවයන්
සොයාගත් දිනය - 2016 ජුනි 12සොයාගත් ස්ථානය - බර්ලින්, ජර්මනිය
පසුගියදා මෙම මස 6 වැනි දින වාර්තාවු වගාකව සොයාගැනීමක් පිළිබදව තොරතුරු හෙළිකලා ඔබට මතක ඇති.මේ තවත් ඵවන් සිදුවීමකි.මෙය සිදුවී ඇත්තේ මෙම මස 12 වැනි දිනයි.තවත් අපූරු රටවක් පෙන්වුම් කරන මේ වගාකවය පුෂ්පයක හෝ ප්රශ්නාර්ථ ලකුණක හැඩයක් පෙන්වුම් කරයි.ඵරට ගොවින් විසින් මෙම වගාකවය ඔවුන්ගේ වගා භූමියෙන් මතුවූ බවට වාර්තා කර ඇති අතර මෙම වගාකව පිළිබදව ආදිතම සදහන් වසර 1500 දක්වා දිවයයි.17 වන සියවයේ ඉංග්රීසින් විසින් සැකසු ලී කැටයම් තුල මෙම අභිරහස් වගාකවයන් යක්ශයා විසින් නිර්මාණය කරන ආකාරයක් නිරූපණය වේ. මෙම වගාකවයන් ඔවුන් mowing devil ලෙසද හදුන්වලා තියනවා.
mowing devil පිළිබදව වැඩිදුර දැනගැනීම සදහා මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.
මෙතන ක්ලික් කරන්න
මෙම වගාකවය පිළිබදව සකසා ඇති විඩියෝව
0 comments: