Planet X පිළිබදව නව හෙළිකිරිමක්
පටිගත කල දිනය - 2016 මැයි 11ලබාගත් මූලාශ්‍රය - Jacob Israel යූටියුබ් චැලනය තුලින්
පසුගිය කාල වකවාණුව තුල වැඩි වශයෙන් කතාබහට ලක්වූ Planet X නැත්තනම් නිබිරු නමින් හදුන්වන ග්‍රහයා අප ග්රහපද්දතිය තුල සැගවී සිටිය හැකි බවට බොහෝ කරුණු කාරණා හෙළිවුණා.මෙම ග්‍රහයා පිළිබදව මේ වන විට හෙළිවන තොරතුරු අණුව Slooh සංවිධානයේ තාරකා විද්‍යාඥ Paul Cox විසින් Planet X පිළිබදව කරුණු හෙළිකිරිමක් සිදුකර ඇත.Slooh යනු නාසා ආයතනය හා සමීප සම්බන්ධතා ඇති සංවිධානයකි.කෙසේ නමුත් මෙම හෙළි කිරිම නම් Paul Cox විසින් නිබිරු යනු දෙවන හිරු ලෙස ප්‍රකාශ කරලා තියනවා.නමුත් මේ දෙවන හිරු පිළිබදව නාසා ආයතනය තවමත් පැහැදිලි ප්‍රකාශයන් සිදුකරලා නැතත් පසුගිය 13 වැනි දින දොරමඩලාවේ මාත්‍රකාව වුයේ විශ්වයේ රහස් පිළිබදවයි.මාද ඵය නැරබූ අතර අප රටට කීර්තියක් ගෙනදුන් ආචාර්ය සරත් ගුණපාල මහතාද ඵම සංවාදයට සහබාගීවුනා.ඵහිදි ඵතුමාද මෙම Planet X පිළිබදව කරුණු පැහැදිලි කළ අතර අප අවසන් ග්‍රහයාගෙන් පසුව විශ්වයේ දැඩි ස්කන්ධයක් සහිත ග්රහයෙකු සිටින බවට තොරතුරු අනාවරණය කලා.බොහෝ විට ඵම කරුණු හා බලන විට තාරකා විද්‍යාඥ Paul Cox ගේ ප්‍රකාශය පිළිගත හැකි මට්ටමක පවතින බවට සිතිය හැකිය.
දෙරමඩලාවේ විකාශය වු විශ්වයේ රහස් සංවාදය නැරබීම සදහා මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.
මෙතන ක්ලික් කරන්න
0 comments: