චන්ද්‍රයා අසලින් දිස්වු හදුනා නොගත් යානාව

නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා චන්ද්‍රයා අතර
මෙම හදුනා නොගත් පියාසර වස්තුව හසුකර ගැනිමට හැකිවුනේ Crrow777 නැමති යූටියුබ් චනලයේ සාමාජීකයන් විසිනි.මෙම වස්තුව නැරබිමෙදි දැකගන්න පුලුවන් මේ ගමන් කරන වස්තුව තුල යමිකිසි තෙරපුමි බලයක් ඇති බවට.ඵමෙන්ම මෙම හදුනා නොගත් පියාසර වස්තුව නිර්මාණය කරඇත්තේ පරාවර්තක ද්‍රව්‍යක් මගින් විය හැකිය.මෙම වස්තුව සෙමින් භ්‍රමණය වෙමින් සඳ පසුකරමින් යන ආකාරයක් දැකිය හැකිය.මෙය චන්ද්‍රිකාවක් හෝ රොකට්ටුවක කොටසක් විය නොහැකිය.
ඵම විඩියෝව පහතින් නැරබිය හැකිය.
0 comments: