ඉපැරණි අනුරාධපුරය පිටසක්වල නිර්මාණයක්ද
අප ලොවහි තිබෙන බොහෝ ඵෙතිහාසික පැරණි නගර ගැන කතා කරනකොට බොහෝ දෙනක් පවසන අදහසක් තමායි කවුද මේ නගර නිර්මාණය කළේ සහ කොහොමද මේ නගර නිර්මාණය උනේ යන්න.ඇත්තටම මේ නගර නිර්මාණය කිරීමට යමි කිසි විදියක පිටසක්වල ජීවින්ගේ දැනුම ඥණය නැත්නමි උපකාර ලැබුනද කියල.අනුරාධපුර ඵෙතිහාසික නගරය නිර්මාණය වුයේ කෙසේද යන්න පිළිබදව පහත විඩියෝව නැරබිම මගින් දැනගත හැකිය.

0 comments: