මෙක්සිකෝවෙන් හදුනා නොගත් පියාසර වස්තූන් තුනක්

නිරීක්ෂිත ස්ථානය - Tepoztlan, Mexico
මෙම හදුනා නොගත් පියාසර වස්තූන් තුන මෙක්සිකෝවෙන් වාර්තා වේ.මෙම යානා ඵකිනෙකා අතර පරතරයක් ඇති වන සේ ගමන් කර ඇති ආකාරයක් දැකිය හැකිය.බොහෝ විට පොළොව යට පිහිටා ඇති භූගත කදවුරක් තුලින් පැමිනියා විය හැකිය.මෙවන් ජීවින් භූගත කදවුරු තුල සිටිනමි ඵම කදවුරු තුලට ඇතුල් විමට ඇති දෙරටු ඇත්තේ මිනිසුන්ට ගමන් කල නොහැකි ස්ථාන තුල වේ.මීට කලින් මා ඉදිරිපත් කල හදුනා නොගත් පියසර වස්තුන් දර්ශණය වු අවස්ථා ගෙන බලන විට ගිනිකදු අසල සිදුවු සිදුවිමි වැඩි ප්‍රමාණයක් ගන්නා බව පැවසීය.

ඵම විඩියෝව
0 comments: