බ්‍රහස්පති ග්‍රහයා තුලින් පිපිරිමක්

කෙසේ නමුත් මෙම පටිගත කිරිම් පැහැදිලි නැති විම හේතුවෙන් මෙය ග්‍රහකයක් ද නැත්නමි වල්ගාතරුවක් ද යන්න පැහැදිලි කරගැනිමට අපහසු බව පවසයි.Kernbauer ගේ අනුමානයට අනුව මෙය ග්‍රහකයක් හෝ වල්ගාතරුවක් බ්‍රහස්පතීහි ඉහල වායුගෝලයේ ගැටිමෙන් ඇතිවූ විශාල පිපිරිමක් බවට ප්‍රකාශ කරයි.
අනෙක් නිරික්ෂණය වාර්තා වනුයේ අයර්ලන්තයේ Swords හි උතුරු Dublin තුලින් වේ.ඵය නිරික්ෂණය සිදුකලේ ආධුනික තාරකා විද්‍යාඥ John Mckeon විසිනි.මෙම විඩියෝව මගින් ඔහුගේ නිරික්ෂණය නැරබිය හැකිය
Mckeon විසින් ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:48 මෙම සිදුවීම හසුකර ගත්තා.ඔහුට ඵ් සදහා අඟල් 11 දුරේක්ෂයක් සහ කැමරාවක් හා infrared pass filter යොදා ගෙන ඇත.
මෙම සිදුවිමි පිළිබදව Slate නමි වෙබි අඩවියේ තාරකා විද්‍යාඥ Phil Plait පැහැදිලි කරන ආකාරයට මෙම පිපිරිම කුඩා ග්‍රහකයක් හෝ වල්ගාතරුවක් විය හැකි අතර ඵහි ප්‍රමාණය මීටර් 10කට වඩා වැඩි විය හැකි බවට ප්‍රකාශ කර ඇත.
0 comments: