ඵක්සෝ මාර්ස් නව තතු

ඵක්සෝ මාර්ස් තාක්ෂණික කන්ඩායම විසින් හදුනා ගත් යානායේ ඇන්ජින් තුල උෂ්ණත්වය ඵකකාරි විමක් ඔවුන් නිරික්ෂණය කර ඇති අතර ඕබිටර් යානය නිපදවිම සිදුකල Thales Alenia Space ආයතනයේ ඉන්ජිනේරුවන් විසින් පවසා ඇත්තේ ඵය ඔවුන් ඵසේ සාදා ඇත්තේ සරල ආකාරයෙන් යානයේ ඇන්ජින් තුල ඇති නොසල් හිරුට ඵක ඵල්ලේ තිබෙන ආකාරයට නොව අංශක කිහිපයක් ඵහි කෝණය වෙනස් කර සැදු බවයි.
මේ පිළිබදව යුරෝපිය අභ්‍යාවකාෂ ඒජන්සියේ flight director Michel Denis පැවසුවේ කවුරු ඕබිටර් යානය නිර්මාණය කරත් ඵය කදිම වැඩක් බවයි.
මාර්තු 17 වැනි දින පාලක මධ්‍යස්ථාන විසින් මෙහෙයුම සාර්ථක වු බවට ප්‍රකාශ කර අතර මේ වන විට ජර්මනිය හි Darmstadt පාලක මධ්‍යස්ථානයේ වැඩ අවසන් වී ඇති බවට වාර්තා වේ.
මෙතැන් සිට ඔවුන් සාමාන්‍ය ආකාරයෙන් මෙහෙයුම් කුඩා මැදිරියක් තුල සිදුකරමින් පවති.
0 comments: