Phoenix හදුනා නොගත් පියාසර වස්තූන් 19 වැනි සංවත්සරය සනිටුහන් කරයි
මේ කියන්න යන්නේ හදුනා නොගත් පියාසර වස්තූන් හි 19 වැනි සංවත්සරයක් පිළිබදවයි.ඔබට මතක ඇති පසුගිය දින වලදි මෙම ඉදිරිපත් කළා ඇරිසෝනා හි Phoenix Lights පිළිබදව යමි සිදුවීමක්.මෙකි Phoenix Lights මුල්ම වරට වාර්තා වෙන්නේ 1997 මාර්තු 13 වැනි දින.ඵදින දහස්ගනන් ජනයා මේ ඵලි දකිනවා.ඵමෙන්ම වී හැඩති විශාල යානාවක් ඵම ප්‍රදේශයට පැමිනෙනවා.මෙකි සිදුවිම් සිදුවු Phoenix පසුගිය 13 වැනි දින ඵහි 19 වැනි සංවත්සරය සනිටුහන් කළා.ඵම සිදුවීම් ඇසින් දුටු සාක්ෂි කරුවන් හා ඵම ප්‍රදේශයේ පාලන කටයුතු සිදුකල පුත්ගලයන් විසින් ඉදිරිපත් කළ කරුනු මෙම විඩියෝව මගින් නැරබිය හැකිය.

0 comments: