සරයේවෝ නගරය පැමිනි හදුනා නොගත් පියාසර වස්තුව
නිරීක්ෂිත දිනය - 2005 ඔක්තෝබර් 8නිරීක්ෂිත ස්ථානය - සරයේවෝ, බොස්නියාව
ඉතා සමීප පරාසයක සිදූවු සිදුවීමක් ලෙස 2005 වසරේ සිදුවූ මෙම සිදුවීම හදුන්වාදිය හැකිය.සරයේවෝ නගරය තුල දිස්වූ මෙම පීරිසියක හැඩයක් ගත් වස්තුව මෙම වීඩියෝ පටය තුලින් පැහැදිලි සේ දැකගත හැකිය.මෙම හදුනා නොගත් පියාසර වස්තුව සටහන් වුයේ බොහෝ දුරට රූපවාහිනි වාර්තාමය වැඩසටහනක් සිදුකරන අතරතුරේ අහම්බෙන්ය.ඵම අවස්ථාවේ අසල සිටින ජනයාද කලබලයට පත්ව මෙම පැමිණි වස්තුව දෙස බලා සිටින ආකාරයක් වීඩියෝව තුලින් දැකිය හැකිය.
ඵම වීඩියෝව
තවද මෙම වස්තුව ගොඩ බාන්න ඇතැයි සිතිය හැකි ආකාරයේ සලකුණු නගරයේ වෙනත් තැන් වලින් සොයාගත් ආකාරය පහත ජායාරූප මගින් නැරබිය හැකිය.
0 comments: