සූර්ය ගෝලීය නිරීක්ෂණ යානාව හසුකරගත් හදුනා නොගත් පියාසර වස්තූන් යුගලය


නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
සූර්ය ගෝලීය නිරීක්ෂණ යානාව මගින් පසුගිය 11 වැනි දින ඵවු ජායාරූප තුල ගුවන් යානා වැනි හදුනා නොගත් වස්තූන් දෙකක් සටහන් වී ඇත.පෙනුමින් දියුණු තාක්ෂණයක් උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති යානා දෙකක් බව පැවසිය හැකිය.

මේ පිළිබදව මෙම විඩියෝව නැරබීමෙන් දැකගත හැකිය.
0 comments: