John Podesta පිටසක්වල ජීවය ගැන හෙළි කරයි

සංවාදය පැවැත්වු පුත්ගලයා - John Podesta CNN නාලිකාව සමග
John Podesta 1949 ජනවාරි මස 8 වැනි දින උපත ලබයි.මෙම පුත්ගලයා ඇමරිකාණු ජනාධිපති බිල් ක්ලින්ටන් ගේ කාර්ය මණ්ඩල ප්‍රධණීයෙකු වු අතර පසුව වත්මන් ඇමරිකාණු ජනාධිපති බැරැක් ඔබාමාගේ උපදේශක වරයෙකු ලෙස සේවය කර ඇත.මොහු දැන් Center for American Progress (CAP) හි සේවය කරයි.මෙම පුත්ගලයා විසින් ඇමරිකාණු රජය පිටසක්වල ජීවින් සමග සබදාතා පැවැත්වු බවට CNN නාලිකාව වෙත ප්‍රකාශ කර ඇත.
ඔහුගේ හෙළි කිරිම මෙම විඩියෝව මගින් නැරබිය හැකිය.
0 comments: