පිටසක්වල ජීවියෙකු සමග සාකච්චාවක්

විඩියෝ ගත කල ස්ථානය - ඵ්රියා 51 විය හැකිය
මෙම විඩියෝ පටය සැබෑ පිටසක්වල ජීවියෙක් පිළිබදව සෑදු විඩියෝ පටයක් බවට හදුනා නොගත් පියාසර වස්තුන් පිළිබදව සොයා බලන අඩවියක් විසින් ඉදිරිපත් කරන ලදි.මෙම පිටසක්වල ජීවියා පිළිබදව යමෙකු විසින් පටිගත කරඇත.මෙම ස්ථානය කුමක් දැයි හදුනාගත නොහැකි අතර දැන් ඵම ජීවියා කොහෝ හෝ හිඳින අදුරු කාමරය පොළොවට පහතින් පිහිටා ඇත.
ඵම විඩියෝව
0 comments: