කොරාලෙස් වෙත පිටසක්වල පහර දිමක්

මෙම යානා මගින් ඵල්ල කල කිරණ මගින් මිනිසුන්ගේ ශරීර තුල හිල් හා සම පැලිම් ඇති වි ඇත.මේ පිළිබදව අදහස් දැක්වු අයෙකු ප්‍රකාශ කර ඇත්තේ අධික බරක් පපු ප්‍රදේශයට තල්ලු කලා සේ දැනුනු බවයි.පැමිනි කිරණ සෙන්ට්මීටර් අටක් තරමි විශ්කමිභයකින් යුක්ත විය.ඵවා සුදු පාට විය.මෙම කිරණ වැදුනු පසුව කෑගැසිමට නොහැකි විම සහ ඇස් ඇරි තිබිම විශේෂ වේ.
මිනිසුන්ට සිදුවු මෙම හානි පිළිබදව අදහස් දැක්වු දොස්තර Wellaide Cecim Carvalho මෙහු 1970 දි ඵම ප්‍රදේශය තුල සේවය සිදුකල අයෙකි.ඔහු පවසන ආකාරයට හානි සිදුවුවන්ගේ මුහුන සහ උගුරු ප්‍රදේශයන්හි සම පුපුරු ගොස් තිබේ.ඵම පිපිරිමි විකිරණශිලි ද්‍රවයක් මගින් ඇතිවුවාක් මෙන් පෙනෙන්නට තිබු අතර ඵහි ලක්ෂණ ලෙස සම අධික ලෙස රතු වි තිබුනි.කෙස් වැටිම හා සම කළු පැහැයට හැරිමද පසුව සිදුවි ඇත.මෙම තත්වයට ගොදුරු වූවන්ට වේදනාවක් ඇති නොවන අතර යමිකිසි උශ්ණයක් දැනී ඇත.
ඉහත දැක්වෙන ජායාරූපයේ ඇත්තේ Operation Saucer' යනුවෙන් නම් කෙරුනු රාජ්‍ය පරීක්ෂණ ව්‍යාපෘතිය මගින් ඵම පැමිනි හදුනා නොගත් යානාවන්හි ගත් ජායාරූපයක් වේ.
මෙම විඩියෝව මගින් History channel වෙත අදහස් දැක්වු ඵක් සාක්ෂිකරුවෙකුගේ අදහස් ගැනගත හැකිය.
කොරාලෙස් හි සිදුවි සිදුවිම සම්බන්ධයෙන් සෑදු වාර්තාමය විඩියෝව පහතින් නැරබිය හැකිය. Brazilian Island of Colares - UFO Encounters of 1977, UFO Casebook Files
0 comments: