පිටසක්වල ජීව අංශු සොයාගත් බව නාසා විද්‍යාඥයන් කියයි

විද්‍යාඥයින් මෙතෙක් සිදුකළ පරීක්ෂණ යටතේ එවන් අණු 36ක් හදුනාගෙන තිබෙනවා. ඒවායේ ජලය/ අයිස් හා වෙනත් සාධක රැුසක්ද වන බව සදහන්. ඒවා නිකුත් කෙරෙන ස්ථානය අතිශයින්ම වැදගත් වන බැවින් එය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කැසිනි ව්‍යාපෘතියේ විද්‍යාඥ නිකලොස් ඇල්ටොබෙලි පවසන්නේ. එය බොහෝ විය සෙනසුරු ආසන්නයෙන් සිදුවන බවටද විද්‍යාඥයින් සැක පලකර තිබෙනවා.
lankaanews
0 comments: