මහළු මිනිසෙකු විසින් සෑදු පිටසක්වල ජීවි මුහුණක්

වාර්තා වු ස්ථානය - Romoland, California, USA
මෙම සිදුවිම අපුරු සිදුවිමකි.ඵනමි 77 හැවිරිදි මහළු මිනිසෙකු විසින් ඔහුගේ මිදුල තුල විශාල පිටසක්වල ජීවියෙකුගේ මුහුණක් සදා ඇති බවට වාර්තා වේ.Romoland ප්‍රදේශයේ මෙය ඔහු විසින් නිර්මාණය කරඇත.Larry Decker නමි 77 හැවිරිදි පුත්ගලයා මෙසේ ඔහුගේ මුනුපුරා සහ දියණියගේ සහය ඇතිව පාෂාණමය මෙම නිර්මාණය කරඇත.

0 comments: