උල්කාවක් ඇමරිකාණු අහසේ දැවීයයි
ඉතා විශාල උල්කාවක් මෙම මස 17 වැනි දින ඊසාන දිග එක්සත් ජනපදයේ රාත්රී අහස ආලෝකමත් කරමින් දැවී ගොස් ඇති අතර සියගනනින් නිරීක්ශනය සිදුකල පුත්ගලයන් විසින් වාර්තා කරඇත.මෙම අපූරු උල්කාව දැවීයන ආකාරය ඵම ප්රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක් තුල සටහන් වී තිබේ.මෙම ජායාරූපයෙන් දැක්වෙන්නේ නිව් හැම්ප්ෂයර් හි නගරයක් වන පෝර්ට්ස්මත් තුල ඇති Piscataqua ගඟ අසල තිබු සජීවි විඩියෝ කැමරාවක් තුල ඵම උල්කාව සටහන්වූ ආකාරයයි.මෙම උල්කාව පිළිබදව American Meteor Society (AMS) විසින් නිරික්ශණය කරඇති අතර ඔවුන් විසින් උල්කා කොටස් දෙකක් ඉහල වායුගෝලය තුලට ඇතුලු වෙන ආකාරය නිරීක්ශණය කරඇත.පහත ජායාරූපයෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ ඵම නිරීක්ශණ තුල සටහන්වූ උල්කාපාතයන් වේ.
ඵම උල්කාවේ විඩියෝ දර්ශණය පහතින් නැරබිය හැකිය.
0 comments: