මේ මාසයේ උල්කාපාත වර්ශා දර්ශණය
මේ මාසයේ 17 සහ 18 ආසන්න දින වලදී සිංහ (Leo) රාශිය පදනම් කරනිමින් ලියොනීඩ් උල්කාපාත වර්ශාව දර්ශණය වේ.මෙහි උච්චතම අවස්ථාවන් නොවැම්බර් 17-18 දිනයන් වේ. සිංහ රාශිය මධ්‍යම රාත්‍රියට පමණ උදාවී සූර්යයා උදා වන තෙක්ම දර්ශණය වේ. එම දින වලදී චන්ද්‍රයා අහසේ දක්නට නොලැබෙන නිසා උල්කාපාත වර්ශාව නිරීක්ෂනය කිරීමට ඇතිවිය හැකි බාධා ඉතා අවම ය. කෙසේ වෙතත් මේ දිනවල පවතින කාලගුණ තත්වය අනුව අහසේ වළාකුළු ප්‍රමාණය සහ අහසේ පැහැදිලි භාවය වෙනස් විය හැකි ය.
0 comments: