මහා පිපිරීමේ න්‍යාය

10:49:00 AM Sachitha Viraj 0 Comments

කොහොමද ඉතින් ඔයාලට....,කලින් ලිපි වගේ, අද අපි ඔයාලට කියන්න යන්නෙ මොකද්ද මේ "මහා පිපිරුම " කියන එක ගැන .ඉතින් සමහර අය දන්නවත් ඇති ඉතින් දන්න කට්ටියටයි නොදන්න කට්ටියටයි  ඔක්කොටම දැනගන්නත් එක්ක බලලම ඉන්නකෝ එහෙනම්......

           ***මහා පිපිරීමේ න්‍යාය***
                 ( Big Ban theory )


චක්‍රාවාට පොකුරු ,තනි චක්‍රාවාට එකිනෙකට ඈත් වෙමින් පවතී.දුරින් පිහිටි චක්‍රාවාට වඩාත් වේගයෙන් ඈත් වෙමින් පවතී.හරියට තරගයක ආකාරයක් ගනී.සියලුම චක්‍රාවාට එකම ස්ථානය ක සිට තරගය ආරම්භ කරයි.මින් අදහස් කරන්නේ විශ්වයේ සියලුම ද්‍රව්‍ය ආරම්භයේ එකට තදින් බැදී ඇති අතර එහි උනුසුම ඉතාමත් වැඩිය.එක්වරම මහා පිපිරීමකින් මෙම ද්‍රව්‍ය අවකාශයේ හි විවිධ දිශා වලට ගොස් ඇත.
කාලය ගතවනවාත් සමගම මෙම ද්‍රව්‍ය තරමක් සීතල වී චක්‍රාවාට සහ තරු සෑදීමට පටන් ගත්හ.විද්‍යාඥයන් දුරේක්ෂ භාවිතා කර එහි උෂ්ණත්වය මැන ගනී.ඒ අනුව මහා පිපිරුම මීට අවුරුදු මිලියන 20000 පමණ පෙර සිදු වූ බව සොයා ගන්නා ලදී.මේ අයුරින් විශාල පිපිරීමක් සමග විශ්වය ඇති වන්න ඇතැයි තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරති.

ඔයාලට මේ පිලිබද වැඩි දුර තොරතුරු මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්
>>> http://www.space.com/25126-big-bang-theory.html


තවත් මෙවැනිම ලිපියකින් හමුවන තුරු ඔයාල හැමෝටම තෙරුවන් සරනයි...!!!!

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya