අපේ චක්‍රාවාටටෙන් පිටත වෙනත් ග්‍රහලෝක
"කොහොමද යාලුවනේ....ඔන්න අද අපි ඔයාලට කියන්න යන්නෙ ටිකක් ඔයාල ආස කරන කාරණාවක් පිළිබඳව ...,
අපි ඔයාලට කලින් කිව්ව වෙනත් චක්‍රාවාට ගැන .ඉතින් අද කියන්නෙ ඒ වගෙ අපේ සෞරග්‍රහ මණ්ඩලය්ව්න් පිටත එහෙමත් නැත්නම් අපේ චක්‍රාවාටටෙන් පිටත තියෙන ග්‍රහලෝක ගැන සහ ඒවයෙ ජීවයන් පිලිබදව පොඩි පැහැදිලි කිරීමක....එහෙනම් මේක කියවලම ඉන්නකෝ..".

***වෙනත් ග්‍රහලෝක ***
අපේ සෞරග්‍රහ මණ්ඩලයෙහි පෘථිවිය හැර වෙනත් ග්‍රහලොවක ජීවියෙක් මේ දක්වා සොයා ගැනීමට හැකි වී නැහැ...ඉතින් සිකුරු ග්‍රහයා වියළි විඛාදක පරිසරය ක් පෙන්නුම් කරනවා.අගහරු සිතූ තරමට වඩා සිසිල් වන අතර වායුමය යෝධ ග්‍රහලෝක තුළත්,ස්වාභාවික චන්ද්‍රයන් තුළත් මේ වන විටත් ජීවීන් හමු වී නැති බව අපි දනිමු. ඒ කෙසේ උනත් සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන් හෝ අඩු තරමින් බැක්ටීරියා හෝ සොයා ගැනීමට අද වන විටත් විද්‍යාඥයෝ මහත් වෙහෙසත් දරනවා.
අපේ සෞරග්‍රහ මණ්ඩලයෙහි වෙනත් ග්‍රහලෝකවල වඩාත් ඥානාන්විත ජීවින් විශේෂ ඇති බව් සොයා ගැනීමට නොහැකි උනත් ඒ පිළිබඳව උත්සාහයද අතහැර දමා නැහැ.ඒ නිසා අපේ චක්‍රාවාටයෙහි වෙනත් තරු වටා ග්‍රහ මණ්ඩල තිබෙනවාද යන්නත් ඒවා තුළ හෝ ජීවින් සිටිය හැකි වේ යැයි විද්‍යාඥයෝ විශ්වාස කරනවා...
ඒ වගේම තරු සමග සසඳන විට ග්‍රහලෝක ඉතා දුර්වල දීප්තියක් ඇති ආකාශ වස්තූන් වෙනවා.ඒ නිසා වෙනත් ග්‍රහ මණ්ඩල වල ග්‍රහලෝකයක් එක එල්ලේ නිරීක්ෂණය කරන්නටද බැහැ...නමුත් වෙනත් ග්‍රහ වස්තූන්ගේ පැවැත්ම ,ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයෙහි පිහිටු තරුවෙහි චලිතය මත ඒවායෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවල හැසිරීම් අධ්‍යයනය කර වෙනත් ග්‍රහ මණ්ඩලයක පැවැත්ම ගැන තීරණයක් ගත හැක...
මෙවැනි තාක්ෂණික ක්‍රම වලින් මූලික තරුවටා (අපේ සෞරග්‍රහ මණ්ඩල ත් ඇතුලුව) ග්‍රහලෝක පද්ධති 100ක් සොයා ගෙන ඇති අතර ග්‍රහලෝක සියල්ලම සැලකූ විට 236 ක් (අපේ සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහලෝක 8ත් සමග ) ඇතැයි විශ්වාස කරනවා ..
වෙනත් ග්‍රහ මණ්ඩලයක බුද්ධිමත් ජීවීන් සිටිනවාද යන්න සෙවීම අප සිතන තරම් පහසු දෙයක් නෙවෙයි..නමුත් අනාගත තාක්ෂණික දියුණුවත් සමග මෙය යම් තරමකට හෝ පහසු වෙයි කියලත් විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ සදහා වඩාත් සෘජු ක්‍රමය වන්නෙ තාක්ෂණික ශිෂ්ටාචාරයක් අවකාශය දෙසට පිට කරන ගුවන් විදුලි තරංග වැනි සංඥ ගැන සොයා බැලීමයි.විශාල රේඩියෝ දුරේක්ෂ මගින් විශ්වයට ඇහුන්කන් දීමටත් ,අපේ පණිවුඩ යැවීමටත් සිදු වෙනවා..ඉතින් ආලෝක වර්ෂ 1000ක් ඇති දුර තරුවකට පණිවුඩයක් යවා එය පිටසක්වල ජීවින් එම පණිවුඩයට පිළිතුරක් සැපයුවහොත් අපිට ඒ පණිවුඩය ලැබීමට අඩු තරමින් අවුරුදු 2000 ක් පමණ කාලයක් බලා සිටිය යුතු වෙනවා....
ඉතින් ඒ වගේම දෙවන ගැටළුව වෙන්නෙ මේ විශ්වයේ අප්‍රමාණ තරු වලින් අප සෙවීම ආරම්භ කල යුත්තේ කොතනකින්ද යන්නය..ළගම ඇති තරුව තෝරා ගත්තත් දුරේක්ෂ එල්ල කර පණිවුඩ යැවිය යුතු දිශා දහස් ගණනක් වෙනවා..ඉතින් මේකට ඉතාමත් විශාල මුදලක් වගේම බොහෝ කාලයකුත් ඒ වගේම ලොකු වාසනාවක්ද මේ සදහා තිබෙන්නට අවශ්‍යයි.ඉතින් මෙන්න මේක අති විශාල පිදුරු ගොඩක ඇති ඉදිකටුවක් සෙවීම මීට වඩා පහසු කාර්යයක් වෙනවා..ඒ කොහොම උනත් වර්තමානයේ මේ පිළිබඳව සෙවීම දිගටම කෙරීගෙන යනවා කියලත් අවසාන වශයෙන් මතක් කරන්න ඔනී...!!

***මේ විෂය ගැන කතාකරන්න ගොඩාක් දේවල් තියෙනවා..ඒ වගේම.මේ පිළිබඳව ඉදිරියේදී තවත් කතාකරන්න අපි බලාපොරොත්තු වෙනවා..,**
"ඉතින් යාලුවනේ මන් හිතනවා ඔයාල මේ පිළිබඳව අධ්‍යයනය ක් ලබා ගන්න් ඇති කියලා..!!..ඔයාලට දළදා සමිදු පිහිට පතමින් තවත් මෙවැනින ලිපියකින් හමුවෙනතුරු අදට සමුගන්නවා..ස්තූතියි!!!"
0 comments: