ඔබේ පරිගණකයට ග්‍රහලෝකාගාරයක්
Stellariumඔබේ පරිගණකයට ග්‍රහලෝකාගාරයක්.
Stellarium යනු නොමිලේ දෙන OpenSource මෘදුකාංගයකි. මෙමගින් ලෝකයේ ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක අහසක් ප්‍රතිනිර්මාණය කර 3D ආකාරයට නැරඹිය හැකියි. ඒ වගේම අපි තෝරා ගන්න object එකක් zoom කර බැලීමේ හැකියාවද තිබෙනවා. මෙමගින් ග්‍රහලෝකයකට තිබෙන උපග්‍රහයින්(චන්දුයින් ) ගණන බලලා ගන්නත් පුලුවන්.
මෙහි එන Default Library එකේ තරු ලක්ෂ 6 කට අධික ගණනක දත්ත අඩංගු වෙනවා. ඊට අමතරව තවත් දත්ත පසුව Install කරගන්න පුලුවන්. මෙහි තිබෙන තවත් feature එකක් තමයි පරිගණකයේ වෙලාවට අනුව එම මොහොතේ අහස පෙන්වීම. ඒ කියන්නේ Realtime තරු සිතියමක් ලෙසත් මෙය හඳුන්වන්න පුලුවන්. ඒකෙන් කියන්නෙ නෑ මෙයින් තරු බලන්න නම් රෑ වෙනකම් ඉන්න වෙනවා කියලා. නමුත් මෙහි ඇති වායුගෝලය ඉවත් කර නැරඹීමේ ක්‍රමය නිසා දවල් උනත් තරු බලන්න පුලුවන්.
windows 32 bit link
http://sourceforge.net/…/stellarium-0.14.0-win32.e…/download
windows 64 bit link
http://sourceforge.net/…/stellarium-0.14.0-win64.e…/download
0 comments: