හදුනා නා‍ෙගත් වස්තූන්

7:18:00 PM max 0 Comments


***හදුනා නා‍ෙගත් වස්තූන්***



International Space Station හි විද්‍යාඥයකු ලෙස සේවය කරන Scott Kelly පසුගිය 15 වැනි දින ඔහුගේ twitter (@StationCDRKelly) අඩවිය වෙත ඵක් කල ජායාරූපයක් බොහෝ ලෙස කතා බහට ලක් කිරිමක් සිදු වුනා.ඵනමි මෙම ජායාරූපයේ හදුනා නොගත් වස්තුවක් වැනි යමක් සටහන්ව තිබු හෙයිනි.Scott Kelly මෙම ජායාරූපය ගෙන තිබුනේ International Space Station ඵක ඉන්දියාවට ඉහල අභ්‍යවකාෂයේ සිටය ඵනමි (200 miles) දුරක සිටය.මෙම වස්තුවෙි දෙපස අාලෝක දෙකක් දැක ගත හැකිය.ඵමෙන්ම ඵය ඉතා විශාල බවද දැකිය හැකිය.හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව YouTube අඩවිය වෙත වර්ථා කරන Sonofmabarker මෙම සිදුවීම පිළිබදව YouTube වෙත නිකුත් කල විඩ්යෝව මෙම ලින්ක් ඵක මගින් දැක ගත හැකිය..

https://youtu.be/kWEDiaSYkKo

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya