Australia වෙහි දුටු හදුනා නොගත් යානාවක්
නිරික්ෂිත දිනය:- December 6, 2015නිරික්ෂිත ස්ථානය:- Darwin, Australia
මුලින්ම මෙම විඩියෝව නරඹන විට මෙම වස්තුව පැහැදිලිව නොපෙනුනත් මෙම විඩියෝව ලංකර නැරබිමෙදි මෙය හදුනා නොගත් යානයක් බව පැහැදිලි වේ. මෙම වස්තුව අසම සම වේගයකින්ම කැමරාව පසුකර යන්නේ පිත්තෙන් ගිලිහෙන බෝලයක් හෝ කුරැල්ලෙකු ගමන් කරන්නාක් මෙනි. මෙම වස්තුව ස්වරෑපයෙන් දිගටි කුඩා තැටි ආකාර ලෝහමය ඩොනා යානාවක් බදුය. හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය කරන පුත්ගලයන්ගේ මතය වනුයේ පිටසක්වල ජීවින් මෙම ඩොනා යානා සමඟ රාත්රියේ මිනිසුන් නිරීක්ෂණය කිරීම සඳහා පැමිනෙන බවත්ය.
ඇසින් දුටු සාක්ෂිකරැවන් මේ සිද්ධිය ගැන පවසා සිටින්නේ Drawin NT සේවා ස්ථානයෙන් බැහැර වන විට ඔවුන්ගේ රථයෙහි ඉදිරිපස කැමරාවෙහි හි මෙම වේගයෙන් ගමන් ගත් යානය හසු කරගත් බවයි. එහිදි මොවුන් මෙම යානයේ ජායාරෑප කිහිපයක්ද ලබා ගෙන ඇත.
0 comments: