වියට්නාමයට වැටුනු අභිරහස් ලෝහ බෝල

7:40:00 AM max 0 Comments

පසුගිය ජනවාරි 2 වැනිදා වියට්නාමයෙහි උතුරු Yen Bai ප්‍රදේශයෙන් හා උතුරු Tuyen Quang ප්‍රදේශයෙන් හදුනා නොගත් ලෝහ බෝල දෙකක් සොයා ගැනිමට හැකි වුනා.ඵරට හමුදා ප්‍රධානීන් පවසන ආකාරයට මෙම ලෝහ බෝල අභ්‍යාවකාශය සුන්බුන් බව පවසයි.මෙහි විශාල ලෝහ බෝලය 45 kg පමණ බරක් ඇති අතර ඵම වස්තුව Tuyen Quang ප්‍රදේශයේ බඩ ඉරිගු වගා භූමියක් වෙත පතිත වෙලා තියනවා.මෙම වස්තුන් පිළිබදව තවමත් නිසි තොරතුරක් නෑ කොතනින් පැමිනියාද යන්න පිළිබදව.හමුදා තොරතුරු මත මෙම වස්තුන් හි පුපුරන ද්‍රව්‍ය හෝ උපද්‍රව ඇති කළ හැකි කිසිවක් නොමැති බව සදහන් කරයි.මෙම සිදුවිම ඇසින් දුටු සාක්ෂි කරුවකු මාධ්‍ය වෙත පවසා ඇති ආකාරයට ඔවුන්ට අකුණු ගසන්නක් වැනි ශබ්දයක් ඇසිල තියනවා මෙම වස්තුන් පොළොව මතට වැටිමට කලින්.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya