Stellarium 0.14.2 නව සංස්කරණය
Stellarium පරිඝනක මෘදුකාංග භාවිතා කරන යාළුවන්ටයි මේ පනිවිඩය. මෙම මස 8 වැනි දින Stellarium මෘදුකාංගයේ නව සංස්කරණයක් නිකුත් වුනා Stellarium 0.14.2 ලෙස.කලින් තිබු 14.1 මෘදුකාංගයේ ගැටලු කිහිපයක් නිරාකරණය කර ඇති අතර නව අංග කිහිපයක්ද ඵක් කර ඇත.List of changes between version 0.14.1 and 0.14.2:
- Reduce planet brightness in daylight (LP: #1503248)
- Fixed perspective mode with offset viewport in scenery3d (LP:#1509728)
- Fixed wrong altitudes for some locations (LP: #1530759)
- Fixed some skyculture links
- Fixed editing some shortcut keys (LP: #1530567)
- Fixed drawing reticle for telescope (LP: #1526348)
- Refactoring coloring markers of the DSO
- Removed info about Moon phases (avoid inconsistency for strings).
- Updated default config options
- Updated icons for View dialog
- Updated Stellarium DSO Catalog
- Added list of dwarf galaxies (Search Tool)
- Added improvements in Scenery 3D plugin
නව මෘදුකාංග ලබා ගැනිමට මෙම ලින්ක් ඵක භාවිතා කල හැකිය.
මෘදුකාංග ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න
0 comments: