ඉතාලියේ දර්ෂණය වු වලාකුළු හැඩයක් ගත හදුනා නොගත් වස්තූව
නිරීක්ෂිත දිනය:- January 18, 2016නිරීක්ෂිත පිහිටීම:- Bologna, Italy
මූලාශ්‍රය:- MUFON වාර්ථා 73961
හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය සිදු කරන පුත්ගලයන්ගේ ඵක් අදහසක් වනුයේ මෙම හදුනා නොගත් පියාසර වස්තූන් දහවල් කාලයේ බොහෝ සේ නොපෙනි තිබෙන අතර හිරු බැස යන අවස්ථා වලදී කුඩා ප්‍රමාණයෙන් හෝ දෘශ්‍යමාන විය හැකි බවය.මෙම සිදුවිම වාර්ථා වනුයේ ඉතාලියෙහි Bologna නගරයෙනි.මෙම සිදුවීම ජායාරූපයට ගෙන MUFON අඩවිය වෙත වාර්ථා කල පුත්ගලයා පවසන්නේ ඵම අවස්තාවේ ඔහුගේ වෑන් රථයෙන් ඔහු ජීවත් වන Bologna නගරය වෙත යමින් සිටින අවස්තාවේ ඔහුගේ රථය ඉදිරියෙන් අහසේ මෙම වස්තූව දර්ෂණය වු බවයි.මෙම දුටු ආලෝකය කහ සහ තැඹිලි පැහැයක් ගෙන ඇති අතර ඵය උණුසුමි දෙයක් බවට ඔවු වාර්ථා කරයි.හරියට කුඩා සූර්යෙකු සේය.ඵහි පහල කොටසේ කුඩා දේදුන්නක් සැදි තිබු බවට ඔවු පවසයි.මෙම අවස්තාවේ අහස වාලාකුළු වලින් පිරි පැවති අතර මෙම ආලෝකයට මදක් වමි පසට වන්නට විශාල තැටියක හැඩයක් ගත් වාලාකුළුක් ද දැකිය හැකිය.අවට ඇති වලාකුළු සහ මෙම තැටියක හැඩයක් ගත් වලාකුලේ වර්ණයන්ද වෙනස් වී ඇති ආකාරයක් දැකිය හැකිය.ඔහු පවසන ආකාරයට මෙම වාලාකුළු අළු/රිදි/සුදු පැහැ විහිදුවමින් තිබු අතර අනෙක් වලාකුළු පැහැදිලි සේ අළු පැහැයෙන් තිබු බවට පවසයි.
0 comments: