වැනීස් වෙරළේ අහබු ලෙස කැමරා ඇස ගැටුනු පියාසර වස්තුව
නිරික්ෂිත දිනය:- January 1, 2016නිරික්ෂිත ස්ථානය:- Venice Beach, California, USA
මූලාශ්රය:- MUFON ලිපිගොනු 73865
මෙම සිදුවිම වාර්ථා වෙන්නේ කැලිෆෝනියාවේ වැනීස් වෙරළ තිරයෙනි.පසුගිය ජනවාරි පලවැනිදා වැනීස් වෙරළ තිරයේ සැදෑසමයේ ඇවිදිමට ගිය පිරිසක් විසින් මෙම වස්තුව අහබු ලෙස ඔවුන් ගත් ජායාරූප වල ඇති බව දැක හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව තොරතුරු ඵක් කරන ලොව ප්රධන අඩවියක් වන MUFON අඩවිය වෙත වාර්ථා කර තිබුනා.මෙම වස්තුව වර්ථා වෙන ආකාරයට මුහුද පත්ලෙන් මතු පිටට පැමිනි බවට ඔවුන් සදහන් කරයි.මෙම වස්තුව මේ අවස්ථාවේ ඵම මුහුදු තිරයේ සිටි සියලු දෙන දැක ඇති අතර ඔවුන් ඵය හෙලිකොප්ටරයක් යැයි සිතා ඇත.පසුව මෙම ගත ජායාරූප පරිඝනකය මගින් නැරබු මෙම පුත්ගලයා මෙම වස්තුව ඵසේ විය නොහැකි යැයි සිතා MUFON අඩවිය වෙත වාර්ථා කර ඇත.
0 comments: