ප්ලාස්මීය පියාසර වස්තූන්

10:53:00 PM max 0 Comments

හදුනා නොගත් පියාසර වස්තුන් අතරින් ඵහි කැපි පෙනෙන ලක්ෂණයක් වනුයේ ප්ලාස්මීය පියාසර වස්තූන් වේ.මෙම අවස්ථාව ඝන.ද්‍රව.වායු අවස්ථා තුනට මැදි වු අවස්ථාවක් වේ.මෙම ලක්ෂණය සහිත හදුනා නොගත් පියාසර වස්තූන් වල විශේෂත්වයක් වන්නේ ක්ෂණිකව නොපෙනී යාමට ඇති හැකියාව වේ.ඵමෙන්ම ඵම යානා වලට හැඩය වෙනස් කිරිමට හැකියාව ඇත.බොහෝ විට රාත්‍රි කාලයේදි මෙම වස්තූන් දර්ශනය වි ඇත.ඵමෙන්ම මෙම වස්තුන් හි විනිවිද පෙනෙන ස්වාභාවයක් ඇත.විශේෂයෙන්ම යමක් සදහන් කළ යුතුයි මෙම ප්ලාස්මීය පියාසර වස්තූන් රේඩාර් මත සටහන් නොවේ.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya