තායි අහසේ දුටු හදුනා නොගත් වස්තුව

6:23:00 PM max 0 Comments

අද දින තායි අහසේ දුටු හදුනා නොගත් වස්තුව අභ්‍යාවකාශය සුන්බුන් ගොඩක් බවට senior astronomer Saran Poshayachinda පවසා ඇත.ඔහු තායිලන්ත ජාතික ග්‍රහලෝක පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වන අතර.ඔහු පවසන්නේ මෙහි ඇති දිගු වලිග කොටස නිසා මෙය අභ්‍යාවකාශය සුන්බුන් කොටසක් විය හැකි බවයි.මෙය වස්තුව තායිලන්තයේ Chiang Mai, Phrae, Nan, Lampang, Phitsanulok, Phayao, Tak, Chai Nat, Ayutthaya, Nong Khai Maha Sarakham යන ප්‍රදේශ වලින් පවා දුටු බවට වාර්ථා වි ඇත.මෙය 11 DEC 2015 දින රුසියාවෙන් දියත් කළ Electro-L2 satellite යෙහි Rocket Body ඵක විය හැකි බවට ඔවුන් පවසා ඇත. ඵම වස්තුව අද දින පෘථිවි වායුගෝලය වෙත ඇතුලු වු බවට AEROSPACE අඩවිය වාර්ථා කල ඇත.සුන්බුන් පැසිෆික් සාගරයේ වැටී ඇති විශ්වාස කෙරේ.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya